Little heart පුන්චි රුපියල් 1000
මචන්ලා....පුලු පුලුවන් විදියට උබල කවුරුත් little Heart එකට සල්ලි කීයක් හරි දාපල්ලා.අපි අඩියක් ගහන්න ඉන්න සල්ලි වලින් පුන්චි රුපියල් 1000 ක් ඒ පුන්චි උන්ට මහමෙරක් තරම් වටිනව...පින් බලාගෙන නෙමෙයි.හැම පඩියටම කීය කීය හරි දාල ඒ බෑන්ක් ස්ලිප් එකතු කරල එක තැනක...