Little heart පුන්චි රුපියල් 1000

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    Little heart පුන්චි රුපියල් 1000

    මචන්ලා....පුලු පුලුවන් විදියට උබල කවුරුත් little Heart එකට සල්ලි කීයක් හරි දාපල්ලා.අපි අඩියක් ගහන්න ඉන්න සල්ලි වලින් පුන්චි රුපියල් 1000 ක් ඒ පුන්චි උන්ට මහමෙරක් තරම් වටිනව...පින් බලාගෙන නෙමෙයි.හැම පඩියටම කීය කීය හරි දාල ඒ බෑන්ක් ස්ලිප් එකතු කරල එක තැනක තියාගනින්..නිදහස් වෙලාවක ආයෙ ඒවා බලපන්..උබට උබ ගැනම අහින්සක සතුටක් දැනෙයි....ජය වේවා..!
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Oakath dan hena fashion ekak wela ne. Apith taxi okkomath gewala anduwata thawa wenamath salli denawa. Anduwa wenama aathal gannawa. Anthimata natapu natumakuth na bere paluwakuth na.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන්ලා....පුලු පුලුවන් විදියට උබල කවුරුත් little Heart එකට සල්ලි කීයක් හරි දාපල්ලා.අපි අඩියක් ගහන්න ඉන්න සල්ලි වලින් පුන්චි රුපියල් 1000 ක් ඒ පුන්චි උන්ට මහමෙරක් තරම් වටිනව...පින් බලාගෙන නෙමෙයි.හැම පඩියටම කීය කීය හරි දාල ඒ බෑන්ක් ස්ලිප් එකතු කරල එක තැනක තියාගනින්..නිදහස් වෙලාවක ආයෙ ඒවා බලපන්..උබට උබ ගැනම අහින්සක සතුටක් දැනෙයි....ජය වේවා..!

    ලංකාවෙ හදවත් වල සිදුරු සහිතව ළමයි 3000 කට වඩා ඉපදෙනවා.එහෙත් රිජ්වේ ආර්යා හොස්පිටල් ‍එකේ පහසුකම් තියෙන්නේ වසරකට උපරිම සැත්කම් 1400 ක් කරන්න විතරයි. පිටරට ගිහින් සැත්කම කලොත් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් විතර හොස්පිටල් චාජස් විතරක් යනවා. ඉතින් ලංකාවෙ සැත්කම් දෙකක් කරන්න තියෙන ලමයන්ගේ ඒවා නොකර එක් සැත්කමක් තියෙන ඒවා විතරයි කරන්නේ පහසුකමි අවම නිසා. ඇත්තටම ඒ වෝඩ් එකේ ඇදන් 13 යි තියෙන්නේ.:nerd::nerd:

    දන්නවද මේ නිසා වයස අවු 03 ට අඩු අහින්සක දුප්පත් කුඩා දරුපැටව් 1600 කට වැඩි ප්‍රමාණයකට කණගාටුවෙන් වුවත් මියයාමට ඉඩ හරින්න වෙනවා. :no::no:

    මේකට විසදුමක් විදියට ඒ රෝහල් භුමියේම තට්ටු දහයක සියලු පහසුකම් සහිත රෝහලක් ඉදි කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒකට යන සම්පුර්ණ වියදම කෝටි 200 ක්. හදන්නේ නේවි එකේ ඉංජිනියර්ස්ලා. ඉතින් අපේ ඇමති !@#$%^ ට කාර් ගන්න සල්ලි තිබුනට රජයෙන් මේක කලොත් මුදල් නැති නිසා අවුරුදු 15 කට වඩා වැඩි කාලයක් යනවා කියනවා. එතකොට දැන් ලිස්ට් එකේ ඉන්න 6000 ක ළමයි ටිකයි අවුරුද්දකට අලුතින් ඇඩි වෙන ළමයි 1600 යි නිකන්ම මැරිලා යන්න වෙයි.

    හොස්පිටල් එක හැදුවම එක සැත්කමකට යන වියදම රු 10000 දක්වා අඩු වෙනවා. :love::love::love:

    අපි ලගදි ශ්‍රද්ධා ටිවි එකත් එක්ක එකතු වෙලා කොළඹදි ලොකු කැම්පේන් එකක් කලා මේකට ෆන්ඩ්ස් හොයන්න. එදා අපි එකතු වෙලා ලක්ෂ 42 ක් එකතු කරලා දුන්නා. (Feeling HappY)

    ඒ වගේම පෙබරවාරි 19 නෙලුම් පොකුණේ තිබුන යොවුන් දහම් සක්මණ සදහම් වැඩසටහනේදි අපි ‍කරපු කැම්පේන් එකේ විඩියෝ එක පෙන්නලා ඒකට ආපු රවියගෙන් රු කෝටි 25 ක මුල්‍යාධාරයක් අරන් දෙන්නත් අති පුජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ සමත් වුනා. සාදු සාදු සාධු. :yes::yes::yes:

    ඉතින් ආයෙත් කැම්පේන් එකක් තිබුනොත් කියන්නම්, අපිත් එක්ක එකතු වෙන්න කැමති යාලුවො පී.එම් එකක් දාන්න. පුලුවන් වුනොත් සෙට් කරන්නම්.
     
    Ela
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    හැමෝටම දැනගන්න ශෙයා කරපු එක වටිනවා මචන්.අපිත් හැකි විදියකට දායක වෙන්නම්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,193
    113
    33
    ෆින්ලන්ඩ්
    Donation Methods:

    Donate Via Bank Transaction

    • Make a donation to:
    • Bank: Bank of Ceylon
    • Account Name: Little Hearts
    • Account Number: 79738633
    • Branch: Borella Supergrade Branch
    • Account Type: Current Account
    logo-BOC.jpg

    Donate as a Gift

    Instead of presents, gift a donation in your loved-one’s name.
    Click here to visit the website and to donate.
    GiftSmartLogo-2.png

    Donate LKR 100 Monthly

    Dialog and Hutch users
    Subscribe to a monthly LKR 100- donation plan:
    Text REG<space>LH to 77100
    logo-Hutch.jpg

    logo-Dialog.jpg

    Donate Via SMS

    Dialog and Hutch users
    Send a one time SMS donation of any amount:
    LH<space><donation amount> to 77100
    logo-Hutch.jpg

    logo-Dialog.jpg

    Donate at Keells Super

    Visit any Keells Super store and request to donate any amount to Little Hearts.
    keellssuper-logo.jpg
     
    • Like
    Reactions: Deadmau5

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අර පිළිකා රෝහලට ගේනවා කිව්ව මැෂින් එක වගේ නොවුනොත් හොඳයි
    හැම එකම මිනිස්සු සල්ලි දාලා කරන එකේ රජයේ ඉන්න පිං බත් ගිලින හරක් ටික ගෙදර ගියා නම් හරි
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    අර පිළිකා රෝහලට ගේනවා කිව්ව මැෂින් එක වගේ නොවුනොත් හොඳයි
    හැම එකම මිනිස්සු සල්ලි දාලා කරන එකේ රජයේ ඉන්න පිං බත් ගිලින හරක් ටික ගෙදර ගියා නම් හරි

    :rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම දැන් මාස දෙකක පඩියෙන් 1000 ගානෙ 2000ක් දැම්ම, තිබ්බ සිම් වල ස්ටාර්පොයින්ට් ඔක්කොමත් දුන්න, පව් අහිංසක දරුවො බේරගන්න කරන්න පුලුවන් ලොකු උදවුවක්,

    සමන්තභද්‍ර හිමිගෙ "බර්ත්ඩේ පාටි පුණ්‍ය්ත්සවය" දැක්ක ගමන්ම මට මතක් වුනේ ලිට්ල් හාර්ට් පව් බන්.. නාස්ති කරන හැම සතයක්ම දෙන්න හිතෙනව. අපි කෝල් කරන විනාඩියකින් ආණ්ඩුවට සත 50ක් විතර දෙනවනම් ඇමති වරුන්ට ආතල් ගන්න, මේවගේ දෙයකට වියදම් කලාම මොකෝ වෙන්නෙ