සෝරත පොඩි හමුදුරුවෝ
ළමා කාලයේ සුන්දරත්වය නැවතත් හදවතට සමීපකරවන ටෙලි නාට්යයක් ලෙස මේදිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ‘සිඳූ’ හැඳින්විය හැකිය.එහි එන ළමා චරිත අතුරින් සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය කැපීපෙනෙන චරිතයක් වී ඇති අතර, එය මේදිනවල වැඩිවශයෙන් කතාබහටද ලක්ව තිබේ.මේ ‘සිඳු’ හි සෝරත පොඩි...