cool ebay gadgets..

Status
Not open for further replies.

Dimuth_3k

Member
Dec 23, 2008
399
18
0
Kandy
Ela..

cheap one mate

http://cgi.ebay.com/PC-PCI-Diagnost...494?pt=LH_DefaultDomain_0&hash=item3efeedc05e

14744.jpg

Price: US $0.99

Shipping: $0.89

Price: US $0.99

Shipping: $0.89[/QUOTE]

උබ නමි ‍‍දෙයියෙක් නෙමෙයි. දේවාලයක්..
ඔන්න මාත් එකක් Order කළා
.... :shocked: :shocked:
 
Dimuth_3k

Member
Dec 23, 2008
399
18
0
Kandy
Pleeezzz

Mekanam use karala nae bro ... so i can't recommend it :dull:

Just ordered Gogear recommended by janakacd :D

gogear.png

Code:
http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=250735215290&ssPageName=STRK:MEWNX:IT

එල භාණ්ඩෙ.. Congradz...

ඕවා ගන්න කොහෙන්ද බං අපිට කොළේ..
මෙන්න මේවායින් ඔයාලා හිතන ව්දියට හොදම
කෝක වෙන්න ඇතිද?
මට කියන්නකෝ බලන්න..

http://cgi.ebay.com/16GB-2-8-Touch-...=250742752494&ps=63&clkid=5691164334036145386

TSMP4A.jpg

http://cgi.ebay.com/16GB-Touch-Scre...=250742752494&ps=63&clkid=5691165760502859407

BS1.jpg
 
hapriyankara

Well-known member
  • May 6, 2008
    5,282
    4,553
    113
    නොපෙනෙන මානයේ

    hehe ... mama dual sim apple iphone clone ekak and chinese 12MP cam ekak aran mattu wela inne ... ekai branded ekakma gaththe ....

    mewaye maara features ne thiyenne ... nathi deyak nae ... mata nam hitha giye palaweni ekata thamai ... dekema features nam eka wage ... palaweni eke app wala screenshot ehema quality ekata thiyenawa

    Mar 12, 2007
    2,277
    96
    0
    41
    කඳුළු අතර

    Mata nam Hithenne Pahalinma thiyena eka honda ethi kiyala.
    Ada mama ita udin thiyena eken 2k ma order kala.
     
    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    thankz

    hehe ... mama dual sim apple iphone clone ekak and chinese 12MP cam ekak aran mattu wela inne ... ekai branded ekakma gaththe ....

    mewaye maara features ne thiyenne ... nathi deyak nae ... mata nam hitha giye palaweni ekata thamai ... dekema features nam eka wage ... palaweni eke app wala screenshot ehema quality ekata thiyenawa

    මොනවා කරන්නද මන්දා බං..:baffled: :baffled:මට නම් හිත ගියේ
    2වෙනි එකට..
    දෙකටම try කරනවා නේද? එන එකක් ගන්නවා..

    Thanx 4 the idea...
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,282
    4,553
    113
    නොපෙනෙන මානයේ
    මොනවා කරන්නද මන්දා බං..:baffled: :baffled:මට නම් හිත ගියේ
    2වෙනි එකට..
    දෙකටම try කරනවා නේද? එන එකක් ගන්නවා..

    Thanx 4 the idea...

    Machan eBay rule eka anuwa uba Bid eka win kaloth aniwaa salli gewanna ona ... nathnam ube account eka suspend karai Dekama win karala ekakarta nogewa hitiyoth :D ...
     
    Last edited:

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    එළ කොල්ලෙක්.....

    ganna wadii nee ban

    12707128770.jpg

    එළ කොල්ලෙක්.....
    අමිමපා...
    මං මෙකක් හොය හොයොමයි හිටියේ..

    මට නමි නෙමෙ පොඩි බිස්නස් එකකට..
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    thawa gadget tikak daapanko ban. RC helicopter genna puluwanda awlak nethuwa?
    machan mama helicopter nam genath na.:yes: dan local market eke oya helicopter thiyena nisa gennanna bari wei kiyala hithanna amarui.. Central mail exchange ekata gihin ganna wei..
     
    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    Machan mama nodanna kamata bid karala.
    Item 2k win kala.
    tikak davak.
    But mata eka ganna behe.

    Ita passe items 4 order karala pay kala.
    Aravata monava weida?

    එහෙමම අවුලක් නෑ වෙන්න ඔන..දවසක් මාත් Nokia1100 එකක්. Rs.6500 කට ගත්තා..
    මට සැර කරලා වගේ msg ආවා..
    පස්සේ අවුලක් උනේ නෑ..:no: :no:
     
    Status
    Not open for further replies.