අනේ මට උදව්වක් කෙරනවද මෙන්න මේක තමා සිද්දිය ගිය සිකුරාදා මම කෙල්ලෙක්ගෙන් ඇහුවා love එකක් පටන්ගන්න එයා කිව්වා පස්සේ උතරයක් දෙන්නම් කියල
දැන් මම මොකද කෙරන්නේ එයාව මට හෙට අනිද්දා හම්බ උනාම එයා එක්ක කතාවට යන්න ඕනෙද එහම කතා කෙරන්නේ නැතුව රෙස්පට් එකක් අරගෙන හිනා වෙලා විතරක් ඉන්නද?
මම ඇහුවේ නිකන්...