need help get a girlfriend

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    අනේ මට උදව්වක් කෙරනවද මෙන්න මේක තමා සිද්දිය ගිය සිකුරාදා මම කෙල්ලෙක්ගෙන් ඇහුවා love එකක් පටන්ගන්න එයා කිව්වා පස්සේ උතරයක් දෙන්නම් කියල
    දැන් මම මොකද කෙරන්නේ එයාව මට හෙට අනිද්දා හම්බ උනාම එයා එක්ක කතාවට යන්න ඕනෙද එහම කතා කෙරන්නේ නැතුව රෙස්පට් එකක් අරගෙන හිනා වෙලා විතරක් ඉන්නද?
    මම ඇහුවේ නිකන් ආගිය තොරතුරු අහන්න යන්න ඕනෙද? නැත්නම් උතරයක් ලැබෙනකම් දෙකට නැමෙන්නේ නැතුව ඉන්න එකද හොද අනේ මට හොද පිළිතුරක් දෙන්න කෝ ඔය love කරලා
    expirence තියන කට්ටිය මට කියන්නකෝ නැත්නම් කව්ද මේගැන දන්න හොද උතරයක් ගන්න පුළුවන් එළකිරි එක අය ඉන්නවා?
    :no:
     
    Mozilla

    Well-known member
  • අඩෝ කතා නොකර ඉන්න යන්න එපා..උබ නිකන් කතා කරපන් විශේෂයක් නැතුව..හැබැයි උබ කතා කරන අස්සක නිකන දැනෙන්න නොදැනෙන්න අහපන්"ඔයා මං අහපු එකට මොකද කියන්නේ කියලා" ජෝක් එකට වගේ හරි.උබ දැන්ම රෙස්ප පෙන්න යන්න එපා.හා කීවට පස්සේ ඒවා ගානට හදාගනින්..
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    අඩෝ කතා නොකර ඉන්න යන්න එපා..උබ නිකන් කතා කරපන් විශේෂයක් නැතුව..හැබැයි උබ කතා කරන අස්සක නිකන දැනෙන්න නොදැනෙන්න අහපන්"ඔයා මං අහපු එකට මොකද කියන්නේ කියලා" ජෝක් එකට වගේ හරි.උබ දැන්ම රෙස්ප පෙන්න යන්න එපා.හා කීවට පස්සේ ඒවා ගානට හදාගනින්..

    Thank u very much !!! you idea I think It's good:yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පොඩ්ඩක්වත් අසාමාන්‍ය වෙන්න එපා.
    මම දන්නවා ඒක අමාරුයි කියල
    normal විදිහට හිටපන්.
    එය උත්තරයක් දෙනකල් බලපෑමක් නොකරන ඒක තමා හොඳ.
    මම අත්දැකීමෙන් කියන්න හොඳින් කතා කරපන්
    බොරුවට වැඩ පෙන්නන්න ගිහින් නාගන්න එපා.
    Wish you all the best
     
    Mozilla

    Well-known member
  • පොඩ්ඩක්වත් අසාමාන්‍ය වෙන්න එපා.
    මම දන්නවා ඒක අමාරුයි කියල
    normal විදිහට හිටපන්.
    එය උත්තරයක් දෙනකල් බලපෑමක් නොකරන ඒක තමා හොඳ.
    මම අත්දැකීමෙන් කියන්න හොඳින් කතා කරපන්
    බොරුවට වැඩ පෙන්නන්න ගිහින් නාගන්න එපා.
    Wish you all the best

    ඕකම තමයි මං අර කියලා තියෙන්නේ.පෙන්නේ නැද්ද...:frown:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    පොඩ්ඩක්වත් අසාමාන්‍ය වෙන්න එපා.
    මම දන්නවා ඒක අමාරුයි කියල
    normal විදිහට හිටපන්.
    එය උත්තරයක් දෙනකල් බලපෑමක් නොකරන ඒක තමා හොඳ.
    මම අත්දැකීමෙන් කියන්න හොඳින් කතා කරපන්
    බොරුවට වැඩ පෙන්නන්න ගිහින් නාගන්න එපා.
    Wish you all the best

    ele ela ubage udawwata machan ...
    machan apita withara? oya poddak track painne kellonta ehema wenne nadda?
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    අඩෝ කතා නොකර ඉන්න යන්න එපා..උබ නිකන් කතා කරපන් විශේෂයක් නැතුව..හැබැයි උබ කතා කරන අස්සක නිකන දැනෙන්න නොදැනෙන්න අහපන්"ඔයා මං අහපු එකට මොකද කියන්නේ කියලා" ජෝක් එකට වගේ හරි.උබ දැන්ම රෙස්ප පෙන්න යන්න එපා.හා කීවට පස්සේ ඒවා ගානට හදාගනින්..
    ah uba kumarayawa allagatte ohoma karala neda:P
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    පුළුවන් තරම් දෙකට නැවිලා ඉදපන් මුල් දවස් ටිකේ.. ඊට පස්සෙ ඉතින් ජීවිත කාලෙම කෙල්ලව නවලා තියා ගන්න පුළුවන්
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අඩෝ කතා නොකර ඉන්න යන්න එපා..උබ නිකන් කතා කරපන් විශේෂයක් නැතුව..හැබැයි උබ කතා කරන අස්සක නිකන දැනෙන්න නොදැනෙන්න අහපන්"ඔයා මං අහපු එකට මොකද කියන්නේ කියලා" ජෝක් එකට වගේ හරි.උබ දැන්ම රෙස්ප පෙන්න යන්න එපා.හා කීවට පස්සේ ඒවා ගානට හදාගනින්..

    chuck-norris-approves.gif
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ele ela ubage udawwata machan ...
    machan apita withara? oya poddak track painne kellonta ehema wenne nadda?

    එහෙම උනුත් ඉන්නවා බන්.
    එක වයසත් එක්ක හරියනවා.
    මම දන්නා හැටියටනම් 22 වගේ පැන්නට පස්සේ කෙල්ලෝ වගකීමක් ඇතුව හිතනවා.
    එහෙමත් චාටර් එකෙක් දෙන්නෙක් ඇරන්න අනෙක් උන් උඹේ ගෞරවය ගැනත් හිතනවා
     
    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    :love::love::love:ඔයිට වඩා මොනවද අයේ කැමති කියන්නේ:D:D:D:D දැන් :yes::yes::yes:වැඩේ හරි;););););)... ලැජ්ජා නැතුව කතා කරහන් & Good luck!:D:D:yes::yes:..:love::love::love::love:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    අඩෝ කතා නොකර ඉන්න යන්න එපා..උබ නිකන් කතා කරපන් විශේෂයක් නැතුව..හැබැයි උබ කතා කරන අස්සක නිකන දැනෙන්න නොදැනෙන්න අහපන්"ඔයා මං අහපු එකට මොකද කියන්නේ කියලා" ජෝක් එකට වගේ හරි.උබ දැන්ම රෙස්ප පෙන්න යන්න එපා.හා කීවට පස්සේ ඒවා ගානට හදාගනින්..

    පොඩ්ඩක්වත් අසාමාන්‍ය වෙන්න එපා.
    මම දන්නවා ඒක අමාරුයි කියල
    normal විදිහට හිටපන්.
    එය උත්තරයක් දෙනකල් බලපෑමක් නොකරන ඒක තමා හොඳ.
    මම අත්දැකීමෙන් කියන්න හොඳින් කතා කරපන්
    බොරුවට වැඩ පෙන්නන්න ගිහින් නාගන්න එපා.
    Wish you all the best

    ගිහින් සාමාන්‍ය විදියට කතා කරපන් බන් ;)

    :love::love::love:ඔයිට වඩා මොනවද අයේ කැමති කියන්නේ:D:D:D:D දැන් :yes::yes::yes:වැඩේ හරි;););););)... ලැජ්ජා නැතුව කතා කරහන් & Good luck!:D:D:yes::yes:..:love::love::love::love:

    ඔයගොල්ලෝ ඔක්කොටම ගොඩක් තැන්ක්ස් මේ කරපු උදව්වට මේක මට විතරක් නොවී අනිත් අයටත් එක්ක හොද ඉන්ෆෝ එකක්
    එළකිරි එක දුකට සැපට යාළුවන්ට ජය වේවා මට වැඩේ හරි ගියොත් උබටට කියන්නම් හරි ගියේ නැතත් කියන්නම් මට හරි ගියත් නැතත් අව්ලක් නෑ
    තව එකකට ට්‍රය් කෙරනකොට හරි මේ තොරතුරු ගොඩක් වැදගත්
    :):):)