මචන්ල මගෙ Lap එක ගන්නකොට ඒකට Windows 8 Original ආවා. මට දැනගන්න ඕනෙ ඒකට දාල තියන Serial Key බලාගන්න විදිය. පිටිපස්සෙ ඒක ඇවිත් නැහැ.System එකෙන් බල්න ක්‍රමයක් තියනවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකො ලොකු උදව්ව්ක්....
බම්ප් එකක්වත් දාපල්ල උදව්වක් හැටියට.....
බම්ප් එකක්වත් දාපල්ල උදව්වක් හැටියට.....