Minion ලට කව්ද අකමැති. Despicable Me චිත්රපටය නිකුත් වෙන්නේ 2010 එතන ඉදන් මේ
මිනියන් ලට හැමෝම ආසයි. Despicable Me 2 ආවා. Minions කියලා වෙනවා short
movies ආව. මේ කියන්න යන්නේ හැමෝම ආදරේ කරන මිනියන් ලා Super Hero වුනොත්
කොහොමද ඉන්නේ කියලා. අර Lego movie හැදුවා වගේ super hero ලා දාලා ෆිල්ම්...