වටිනා සොෆ්ට්වෙයා එකක් තමයි මේ. විශේෂයෙන් ලේට් නයිට් බාන කට්ටියට එහෙම.
මේකෙන් කරන්නේ Automaticaly PC එක Shutdown වෙන්න හදන එක.
Torrent බාන අයට utorrent,bittorrent වල මේ feature එක තියෙනවානේ. IDM බාන අයටත් තියෙනවා.
මන් මේ කියන්න යන්නේ මැෂින් එකේ Bandwidth එක අනුව මැෂින් එක shutdown වෙන්න සෙට්...