Minion ලට කව්ද අකමැති. Despicable Me චිත්‍රපටය නිකුත් වෙන්නේ 2010 එතන ඉදන් මේ
මිනියන් ලට හැමෝම ආසයි. Despicable Me 2 ආවා. Minions කියලා වෙනවා short
movies ආව. මේ කියන්න යන්නේ හැමෝම ආදරේ කරන මිනියන් ලා Super Hero වුනොත්
කොහොමද ඉන්නේ කියලා. අර Lego movie හැදුවා වගේ super hero ලා දාලා ෆිල්ම් එකක්
හැදුවොත් කොහොම තියෙයිද. කියන්න බලන්න ඔයා කැමතිම Minion super Hero.
DC UNIVERSE:
1. Superman
2. Batman
3. The Flash
4. Green Lantern
5. Wonder Woman
6. Green Arrow
MARVEL UNIVERSE:
1. Captain America
2. The Hulk
3. Spider-Man
4. Iron Man
5. Wolverine
6. Deadpool
7. Thor
8. Black Widow
Marvel / DC super Hero කෙනෙක් නොවුනත් මෙන්න ලංකාවේ අදුරන කෙනෙකුත් ඉන්නවා.
Photo Credits to Thilantdm

Last edited: