1. StillStanding

    Navitel_වලට_සිංහල_වොයිස්_දැමීම

    කලින් එකේ මට මතකයි කොල්ලෙක්ගෙ වොයිස් එකින් එක මකලා කට්ටිය කුණුහර්ප දැම්මා. වාහනේ යද්දි "මීටර් 10ක් ගිහින් වමට හුක^ය" වගේ ඒවා යනවා :lol:
  2. StillStanding

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    බැංකු මැනේජර් කෙනෙක්ගෙ වාහනයක අවුලක් ගිහින් මම ගියා පොඩි සප් එකෙක් දෙන්න ඌත් එක්කම කොළඹ ආවා පස්සේ ඌ නම් කිව්වේ හොර සල්ලි හරි කමක් නැහැ බැංකුවට ගන්න කියලා මැනේජර්ට ටාර්ගට් කවර් කරන්න තියෙනවනෙ අවුරුද්ද අන්තිමට ඌ නම් ඒක නිසා බල්ලො මරලා සල්ලි එව්වත් කැමති කිව්වා හැබැයි ඌ කුණු වෙන්න ගහලා හිටියේ ඒ...
  3. StillStanding

    ela ela mama eth bluwa ubata witharak un case eka mokdda kiyala :)

    ela ela mama eth bluwa ubata witharak un case eka mokdda kiyala :)
  4. StillStanding

    Ubage HNB bnk withdrawal eka awada? Mage iye dapu eka ada awith

    Ubage HNB bnk withdrawal eka awada? Mage iye dapu eka ada awith
  5. StillStanding

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    පේපල් එකේ ඉඳන් බැංකුවට එවන එක නීතිවිරෝධී නැහැ මචන් මොකද උන් එහෙන් එවන්නේ බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් විදිහට එතකොට රට ඉන්න උන් සල්ලි එවන්නෙත් එහෙමයි පේපල් එක සල්ලි එවන කොටම දන්නවා මේ සල්ලි යවන්නේ ලංකාවෙ බැංකුවකට කියලා ඒත් උන්ට අවුලක් නැහැ නෙ
  6. StillStanding

    රට යන්ඩ සල්ලි පෙන්නන්න

    ඕවා ඔන්ලයින් නම් හොයලා වැඩක් නැහැ යාලුවන්ගෙන් අහපන්
  7. StillStanding

    අෆයා එකට ගෙදරින් කේස්

    අනික යකෝ ගෑනි රොඩී උනත් මිනිහගේ කුලේ නෙ ඉස්සරහට යන්නේ ඉතින් කුළේ වැඩි පිරිමි උන්ට කුළේ අඩු ගෑනු බැඳට අවුලක් නැහැ :)
  8. StillStanding

    අෆයා එකට ගෙදරින් කේස්

    අනේ මේ නිකම් ඉන්න කියපන් බන් ගෙදර උන්ට එහෙම නම් උබගේ මල්ලිටත් කුළේ හොඳ එකෙක් බඳන්න කියපන් ඔච්චර කුළ හොයන්න ගියොත් කිසි වැඩක් කරන්න බැහැ දැන් ලංකාවෙ
  9. StillStanding

    රාජිතය මැරිලා නැද්ද බන් තාම

    එහෙම කියන්න එපා යකෝ ප්ලේන් එකේ යන අනිත් උන් පව් නෙ :(
  10. StillStanding

    Help Please Brothers

    ඕවා මතක නැහැ බන් දැන්
  11. StillStanding

    කෙල්ලට කරදරයක් වෙලා

    මරු ඕයි :lol:
  12. StillStanding

    Walking Dead රික් කාරයා අර කල්ලිට ගැහුවා බන්

    ටික කාලයක් යන කොට සොම්බිලා පස්සෙනුත් එලවයි අහවල් එක නග්ගන්
  13. StillStanding

    බල්ලන්ට අනාගතේ පේනවද ?

    දුවලත් දෙන්නෙක් ඉන්න එකේ පුංචි ස්කූටරක් ගත්තෙ අපරාදෙනෙ බන් ලොකු එකක් ගන්න තිබ්බෙ :(
  14. StillStanding

    පරණ නෝට්ටුවක්

    ලොල් සීන් ඕයි :lol:
  15. StillStanding

    තාප්පයක් ගහන්න යන්නේ.

    උඹගේ ගෙවල් කොහෙද?
  16. StillStanding

    තාප්පයක් ගහන්න යන්නේ.

    ඔහොමම වැඩේ කරන ගමන් අහල පහළ වැඩ ටිකක් බාර ගනින් ඔය බාස්ලම දාලා ඒවත් ඇදපන් උඹගේ ගාන නිකම්ම ශේප් වෙලා අතටත් 3ක් 4ක් ඉතුරු වෙනවා
  17. StillStanding

    තාප්පයක් ගහන්න යන්නේ.

    වලවල් කපන ගාන / ලින්ටල් ආවහම ඕක තව වැඩි වෙනවා මචන්
  18. StillStanding

    තාප්පයක් ගහන්න යන්නේ.

    කියුබ් එකක් 3000ක් වගෙ වෙන්නෙ ලොරියක් අරන් ගිහින් ඇද්දොත් හාර්ඩ්වෙයා එකේ නම් 4500ක් 5000ක් වේව් පස හොඳ නම් කියුබ් 4ක් වගේ ඇති වේවි

    No contents