අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අසනීප වෙලා ඉන්න කොට
ඉස්පිරිතලෙට අරන් ගිය සුප් වලට මම හරක් මැරබෝන් දැම්මා
දොස්තරයා තමා කිව්වේ එහෙම දාන්න කියලා
ඕක් දැන ගත්ත එකා දෙන්නා මම දිහා බැලුවේ මම ඔන්දස්පොට් අපායට යයි වගේ
කෝ ගියාද? නැහැ නෙ
හාමුදුරුවෝ නොදැන බීපු නිසා හාමුදුරුවන්ට පව් නැහැ :)
මම හරකා නොමරපු නිසා...