1. StillStanding

    Samsung S3 Mobile එකෙන් මං කරපු වැඩේ මෙන්න

    ෆොටෝශොප් කරලා තියෙනව නම් මදි බන්
  2. StillStanding

    Humvee සහ Hummer රථ ගැන

    කොහොමද හයිය බලපන් බස් එකේ කෑලිත් නැහැ
  3. StillStanding

    camping locations in sri lanka

    ඔව් බන් අස්ප ගනන් තැන් තියෙනවා බීච් වල නම් 500ටත් තියෙනවා
  4. StillStanding

    camping locations in sri lanka

    ආරක්ෂාව/ වතුර / වැසිකිලි පහසුකම් තියෙනවා මචන් ටෙන්ට් / කෑම / බාබ්කිව් සෙට් එහෙම ගන්න හෝ රෙන්ට් කරන්න පුලුවන්
  5. StillStanding

    තාප්පයක් ගහන්න යන්නේ.

    ගොඩක්ම දුරින් ගෙනාවොත් පාඩුයි මචන් උන් කන්න යන ඒවත් දානවා නෙ කුළියට
  6. StillStanding

    ශ්‍රද්ධා කපූර්ගේ පස්ස

    හදිස්සියට දැක්කෙ තොගේ ලොකුයි කිව්වා වගේ :lol:
  7. StillStanding

    Elakiri යට අලුතෙන් අවේ ©©©

    ඇඩ්ඩින් අයියට කියන්න ඕන පෝස්ට් ටික මකන්න කියලා පස්සේ බැරියැ ත්‍රේඩ් පාරක් දාලා වෙල්කම් පාරක් අරගෙන එන්න
  8. StillStanding

    ඇඩ්සෙන්ස් සල්ලි ජපානයට ගන්න .. please help me ..

    ඔය ඉංග්‍රීසියෙන් තියෙන්නෙ බන් ජපන් නැතුව ඉංග්‍රීසියෙන් පුරෝපන්
  9. StillStanding

    තිරිසන් නොවි මිනිසුන් ලෙස ජිවත් වෙන්න

    මුකවාඩමකුත් පේනවා එලවන් ඇවිත් කන එකෙක්ද දන්නේ නැහැ :nerd:
  10. StillStanding

    ශ්‍රද්ධා කපූර්ගේ පස්ස

    පුකක් බලන්න විනාඩි 4ක් බුකවන් ඉන්න බැහැ බන් :lol:
  11. StillStanding

    තාප්පයක් ගහන්න යන්නේ.

    අතුරුගිරියේ මචන් හැබැයි බාස්ලා නම් මහර කට්ටියක් අපේ ඔෆිස් එකේ වැඩ කරන කොල්ලෙක් ගෙ මාමන්ඩියි උන්ගේ සෙට් එකක් ගේ වැඩ ඉවර කලේ ගිය අවුරුද්දේ දෙසැම්බර් හොඳට හොයලා කලා නම් අඩුවට ඉන්නවා කට්ටිය
  12. StillStanding

    Elakiri යට අලුතෙන් අවේ ©©©

    අඩෝ මට මෙහෙම ත්‍රේඩ් එකක් දාන්න බැරි උනා නෙ චික් විතරක්, තොපි කවුරුවත් අපිව දැනුවත් කලෙත් නැහැ :(
  13. StillStanding

    තාප්පයක් ගහන්න යන්නේ.

    මම නම් අඩි ගානට බන් සල්ලි දුන්නේ බිත්ති වර්ග අඩියක් රුපියල් 27යි
  14. StillStanding

    පරණ නෝට්ටුවක්

    රුපියල් 400යි ලු වටින්නේ :(:P
  15. StillStanding

    තාප්පයක් ගහන්න යන්නේ.

    අඩි 5ක තාප්පයක් දාන්නෙ පිස්සුවටද බන්? අඩුම අඩි 10ක්වත් දාපන්
  16. StillStanding

    තාප්පයක් ගහන්න යන්නේ.

    ගඩොලක් බඳින්න 15ක් ගන්න එකාට හෙණ එහෙම වදිනවා ඇති සෑහෙන්න :eek:
  17. StillStanding

    තනි තට්ටුවෙ නිවසක් තට්ටු දෙකක් කරන්න

    අපරාදෙ සල්ලි හොඳම වැඩේ කාමරේක ඉන්න ගමන් ඉතුරුවා සේරම කඩලා හදපන් එලියෙන් වලවල් කපලා, කණු ගහලා හදන්න පුලුවන් ඒත් වියදම වැඩී
  18. StillStanding

    වියළි ඉඟුරු මිලට ගනු ලැබේ..

    රන්ලහිරු කියලා එකකින් මචන් අපෙන් නම් ගන්නේ උන් කරන්නේ, බඩු ඔක්කොම අරන් අපිට අතට සල්ලි 20%ක් දෙනවා එදාම ඉතුරු 80% සති 2කින් 3කින් ගෙනල්ලාම දෙනවා උන් චෙක් දෙන්නෙ නැහැ, කෑෂ් විතරයි කරන්නෙ උඹලා කොහොමද දෙන්නේ?
  19. StillStanding

    Kawasaki D-Tracker 2007 180,000k වටිනවද?

    කෝකටත් කියලා බයික් එකයි ලියුමකුයි ඉල්ලුවා මචන්ලා කරුමෙට උඹලා කිව්වා වගේ මේකේ මොකක් හරි අවුලක් තිබ්බොත් මම අතින් කයිට් නෙ කලිනුත් ඔහොම ඇඬෙන වැඩක් මට උනා හැබැයි

    No contents