බැංකු ඇපයක් තමයි තියන්න හැදුවේ.ඒ උනාට ඒ කාලෙ වෙද්දි මුන්ගෙ ඔය හුටපට එලියට ඇවිලා තිබුනේ නැහැ.ඒ දවස්වල ලකී යෝගට් කිව්වම සුපිරි භාන්ඩයක් විදියට තමයි නම පුම්බලා තිබ්බේ.මමත් එක්කම තව සල්ලි තියන මුදලාලිලා කීප දෙනෙකුත් ඉල්ලුවා.ඉක්මනටම cash diposit කරන එකාට ඒජන්සිය දෙන සීන් එකක් තිබ්බේ.මමත් එහෙන් මෙහෙන්...