1. 10007

    ගෙදරට නෝට්බුක් එකක් දීල ගිහිං

    Canada අපේ මල්ලිගේ ලමයි දෙන්නටත් laptop දෙකක් දීලා තිබුනා....
  2. 10007

    ගමේ ඇන්ටි කෙනෙක් ලයින් කරන එක

    ගහන්නම ඕනෙනම් ඒ ගෑනිව කසාද බැදලා ගහපං.
  3. 10007

    කිලෝ 22ක් බර පළිඟු මැණිකක් හමුවේ..

    අඩෝ මේ ගල පුරාවටම "අදද රෙන" කියලා රටාවක් වැටිලා තියනවනේ බං......!
  4. 10007

    කාලගුන අනාවැකි

    කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි වැරදුනොත් අපිට උන්ට විරැද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද බං...😀
  5. 10007

    දයාසිරි දින දෙකෙන් සුවකිරීමේ අභියෝගය රිටිගල වෙද මහතා භාරගනියි

    කොහොමද දයාසිරියා ගංජා ගහලා ඉන්දෙද්දී.....
  6. 10007

    යෝනි අවුලක්

    කාගෙද බං ?
  7. 10007

    Singer Products

    කතාව ඇත්ත.
  8. 10007

    විනී අවුරුදු ආතල්

    මම හිතුවේ උන්ගේ කතා කරන විදිය හිතලා ගන්න ඇක්ෂන් එකක් කියලා.පදවිය නම් ඔය ඇත්තම කතා ශෛලිය තමා.එල.........!
  9. 10007

    විනී අවුරුදු ආතල්

    මේ Vini production මොන පලාතක උන් ටිකක්ද බං ?
  10. 10007

    සිම් එකක් ගන්න ගිහින් මට වෙච වැඩේ

    ඔබ කවුද සොයුර .....?
  11. 10007

    උදේ එකෙක් ට Phone එකෙන් බැන්නා ඌ පොලිසි යනවා කි&#351

    නල ලිදේ බටේ අදින්න එන්ඩද බං...?
  12. 10007

    නල ලිද ගමේ එවුන් කඩලා අද කන්න නැහැ නාන්න නැ

    උඹේ නෑයෝ තිරප්පනේ කොහෙද ඉන්නේ.මම ඒ පැත්ත හොදට දන්නවා.
  13. 10007

    නල ලිද ගමේ එවුන් කඩලා අද කන්න නැහැ නාන්න නැ

    මට හිතෙන්නේ උඹ තිරප්පනේ කිට්ටුව.එහෙමනම් මමත් උඹට 20 km විතර ලගින් ඉන්නේ....
  14. 10007

    රිය අනතුරකට ලක් වූ කාන්තාවක් ‘ප්‍රතිකාර සඳහා ගෙන ගොස්’ අතරමග දී අතවර කරලා..

    දොස්තර කෙනෙක් නෙවි අතවර කරලා තියෙන්නේ ත්‍රි වීල් කාරයෙක්
  15. 10007

    මී පැනි ව්‍යාපාරය

    අපේ පැත්තේ කැලෑ රොදවල් ඕන තරම් තියනවා.විසාල ගස් විදියට කොහොඔ,සියඹලා,මී,හල්මිල්ල,අඔ,බුරැත,කුඹුක්,වගේගස් තියනවා.එයිට අමතරව ලංකාවේ පැරනිම වැවක් ආසන්නයේ තමයි ඉන්නේ.මී මැස්සන්ට සුදුසු පරිසරයක් කියලා මට හිතෙන්නේ....
  16. 10007

    මී පැනි ව්‍යාපාරය

    මචංලා,මී මැසි පාලනය හරියට කලොත් ඒක ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න පුලුවන්ද ?කරන අයගේ උපදෙස් අවශ්‍යයි.......
  17. 10007

    Sakala guru tele drama

    කතාවේ අන්තිමටම දේවාලේ ඇතුලෙන් හූ හඩක් ඇහෙනවා මතකද ?එදිරිමුනියා තමයි ඔය ඇවිල්ලා හූව තියලා තියෙන්නේ.ඉතින් නලු නිලියෝ බයවෙලා කතාව ලියන්න මිනිහව ගෙන්නලා කියලා.උන් ඔක්කොම පැනලා දුවලා ඒකයි කතාව නැවතුනේ.....
  18. 10007

    Sakala guru tele drama

    ටෙලි නාට්‍ය කන්ඩායමට ඇත්තටම භූත බලපෑමක් ආවලු බං....
  19. 10007

    TRCSL warns unapproved devices with a SIM will be disconnected

    Only for the devices bought after oct 2020
  20. 10007

    අරියසෙන් අහුබුදු ගෙ නම් දැමිල්ල... ???

    මගේ යාලුවෙක් හිටියා මචං "යුද්ධ ලයන් ලවු සර්වන්ට්" කියලා 😀

    No contents