1. nevermindNevergiveup

    භානුක රාජපක්ෂ බස්සපු අලුත්ම වන්ඩිය 😍 😍 😍

    ඔන්න බලපන් මේකත් ගෑණියෙක්ට දීලා ආපහු ඉල්ලයි
  2. nevermindNevergiveup

    ශරීරය ගැන ඔබ දැනගත යුතුම කරුණු සියල්ල..

    පචනෙ බං අපි හිතමු බර බැස්සුවා කියලා කිලෝ හතලිහට එතකොට ප්‍රෝටීන් ග්‍රෑම් හතලිහක් ඕනි ඔය කියන විදිහට ඒක කෑවම කිලෝ හතලිහ පයිනවනෙ බර
  3. nevermindNevergiveup

    ලන්කාවෙ වතුරත් නැතුව මැරෙයි 💥🔴

    රටේ මිනිස්සු වැඩියි බං
  4. nevermindNevergiveup

    ලෝකය පාලනය කරන පවුල් 13

    කෝ රාජපක්ස පවෞල?
  5. nevermindNevergiveup

    ෆෝන් බැටරිය 100% ක් චාජ් වුණාට කමක් නෑ. දිගටම චාජරේ ගහල තියන්න එපා කියල කියන්නෙ

    දිගටම ගහලා තිබ්බත් ඉබේ බුරුල්වෙලා එලියට එනවා නේද
  6. nevermindNevergiveup

    Dinemore හොර වැඩ.

    සෝරෝද?
  7. nevermindNevergiveup

    මගේ සයිට් එකේ අඩුපාඩු කියල දෙන්න

    අඩුම ගානෙ ක්ලික් කරන්න පුළුවන් විදිහටවත් දාපන් බං
  8. nevermindNevergiveup

    අපෙ ගමේ ඉගෙනගන්න දක්ශම කොල්ල දැන් ගුරුවරයෙක්

    කවුද දන්නෙ ඌ ඒලෙවල් කෑලි ගහනවද කියලා
  9. nevermindNevergiveup

    ලොව ලොකුම කෝටිපතියා ලංකාවේ

    මූ ඔය තත්වෙට වැටුනෙ මෙහෙදි වෙන්න බැරිද? අනික උගෙ රටේ සිංදු නැතුව බැරි මරගාතෙ හරි වික්ටර් රත්නායකගෙ "අපෙ හැඟුම් වලට ඉඩදී" වගේ සින්දුවක් කිව්වනම් ගානක් එන්නත් ඉඩ තිබ්බා
  10. nevermindNevergiveup

    ගාල්ල ගිනිගනී. 💥💥💥💥

    still my question doesn't change
  11. nevermindNevergiveup

    මම කාටත් recommenced කරන laptop ඒක

    Lenovo එකෙන් කීයක් දුන්නද? අනික හැමෝම කියන්නේ Thinkpad කියලනෙ

    No contents