ඔන්න ලපයගේ ටුවරිසම් ....
TeliKali2025 Well-known member May 19, 2025 664 975 93 Amsterdam Apr 1, 2026 #1 ඔන්න ලපයගේ ටුවරිසම් .... Reactions: ROCCO-X and Heshan Daminda
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,442 36,371 113 මැදමහනුවර Apr 1, 2026 #3 මූ ඔය තත්වෙට වැටුනෙ මෙහෙදි වෙන්න බැරිද? අනික උගෙ රටේ සිංදු නැතුව බැරි මරගාතෙ හරි වික්ටර් රත්නායකගෙ "අපෙ හැඟුම් වලට ඉඩදී" වගේ සින්දුවක් කිව්වනම් ගානක් එන්නත් ඉඩ තිබ්බා
මූ ඔය තත්වෙට වැටුනෙ මෙහෙදි වෙන්න බැරිද? අනික උගෙ රටේ සිංදු නැතුව බැරි මරගාතෙ හරි වික්ටර් රත්නායකගෙ "අපෙ හැඟුම් වලට ඉඩදී" වගේ සින්දුවක් කිව්වනම් ගානක් එන්නත් ඉඩ තිබ්බා
Heshan Daminda Well-known member Mar 13, 2009 46,225 1 101,060 113 34 Kalutara Apr 1, 2026 #4 ඊට පස්සේ කියනවා සංචාරකයෝ මෙච්චරක් ආවා අච්චරක් ආවා කියල ඔළුගෙඩි ටික විතරක් ගණන් කරලා. බලද්දී බස් එකේ යන්නවත් සල්ලි නැති අමු හිඟන්නෝ එන්නේ.
ඊට පස්සේ කියනවා සංචාරකයෝ මෙච්චරක් ආවා අච්චරක් ආවා කියල ඔළුගෙඩි ටික විතරක් ගණන් කරලා. බලද්දී බස් එකේ යන්නවත් සල්ලි නැති අමු හිඟන්නෝ එන්නේ.