යන්න එන්න නම් 70 සාධාරණයි, මේක කොළඹින් නම්, උබර් ගියත් වැටෙන්නෙ 50-55ක් වගේ වාහනේට. කිලෝමීටර් ගාණට යන්න. ඇතුලෙ කොහෙ කොහේ යන්න වේද දන්නෑනෙ. හයිවේ තියෙන හරියක නම් කස්ටමර්ට පු* දෙන්න කියල හයිවේ දාපන් දන්නැති පාට් එකේ, සෑහෙන්න දුර අඩු උනාට අවිස්සාවේල්ල රත්නපුර හරහා ඇල්ටො එකක යනකොට ඩ්රයිවර්ගෙ පුක නෑ. (තනි දවසෙ ආපහු එන ගමනක් නම්). අනික කිලෝමීටර් 100-120 වැඩිත් වෙනවනෙ පොකට් එකට වාසි කෑළ්ල. වැල්ලවාය පැත්තෙන් යනව නම් බුදුරුවගල පෙරේරා ස්ටෝස් එක ගාවින් ගංජ මිටියක් දාගෙන වරෙව හයර් එකේ සල්ලි වලින්. හයර් එක වගේ ඩබල් හොයතෑකි