අයියලට අවුලක් ආබාධයක් වුණේ නැහැනේ..? සිරාවටම.. පට්ටම හුළඟක්.. මං ඒ හුළඟෙම ගෙදර දිව්වා.. අම්මයි තාත්තයි විතරනේ..
තව පොඩ්ඩෙන් බයික් එකත් එක්ක මාත් හුළඟට යනවා.. පවු වැඩේ ධීවරයො කීපදෙනෙක් මැරිලනේ.. අර නැතිවෙච්ච අය හොයාගත්තද දන්නෑ..
ආයෙ නම් ඒ වගේ හුළඟක් නොඒවා කියලා ප්රාර්ථනා කරනවා..