ලොල් බන් රත්තරං
ඌ මට බැන්නා මම උට බැන්නා එච්චරයි ඔන් ලයින් වල ඌ මට බැන්නා කියලා මරන ත්රර්ජනය කරන්න මම යන්නෙ නැහැ. උබ වගෙ මචන් අනික අපි මෙ වෙනකොට කි දෙනෙක්ට බැනලා ඇද්ද? උබ කි දෙනෙක්ට බැනලා ඇද්ද? එ කවුරුවත් ගෙවල් වලට ඉස්කොල වලට කතා කරෙ නැහැ බන්
ඌ යනකොටත් මම නම් උට කිවුවා යන්න එපා ගොඩාක් අය උබ...