USB C එක නෙමෙයි බන්
3rd party app stores allow කරන්න කියනවා EU එකෙන් apple එකට
උන්ගේ 30% cut එකටත් කේස් අදින්න ඉන්නේ
M$ එකෙන් XBOX store එකක් launch කරනවා IOS වලට next year
Apple එකෙන් කේස් දැම්මොත් කැරිම lawsuit එකක් යනවා Epic එකත් එකතු කරගෙන
CO.UK is a second level domain for the United Kingdom. . CO domain names are renowned worldwide and recognized across many languages and continents as an alternative for the saturated .COM namespace.