ගොඩක් තියෙන්නේ underworld gangs/ politics සම්බන්ධ ඒවනේ
නැත්නම් සාක්ෂි යට ගහලා අමාරුයි වගේ පෙන්නනවා
සමස්ථයක් විදියට complex crimes එහෙම සෑහෙන අඩුයි, K-9 බස්සපු ගමන් ඉවරයි
මගේ opinion එක නම් copycat killersලා අහුවෙනවා හරියට කලින් වුණ crimes ගැන දැනුමක් තියෙන එකෙක්ට
pattern එක match වුණ ගමන් hkiz...