what is this | මේ මොකද්ද මේ

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    what is this | මේ මොකද්ද මේ

    මචන්සලා ඔයාලට මතකයිනේ Core i3 computer එකක් හදාගන්න මම දගලපු දැගලිල්ලක් ? :P
    මම දන්න විදිහට නම් Core i3 වල Core 2යි තියෙන්නේ
    මම මගේ යාලුවෙකුගේ Dual Core computer එකකත් බැලුව ඒකෙනම් Core 2යි පෙන්නන්නේ
    :yes:
    ඒත් මගේ computer එකේ මේ Core 4ක්පෙන්නනවද ? :confused:
    නැත්නම් මේ මොකද්ද ?:confused:

    Do1VG.png


    eUh1R.png


    7aKGm.png


    usUI6.png
     
    Last edited:

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    i3 eke thred 4 nisai task manger eke cor 4k widiyata pennanne.

    Eth lokka cor2 walata sapekshawa salakiya yuthu wenasak danenawa i3 eke.It is worth buying... :yes::yes::yes::yes::yes::yes::yes:

    Mamath use karanne i3 ekak with 2 GB ram..

    Ara kalin kiyala thibba 64bit seen eke wenasa gananam danne na.mama gaththa gamanma damme 64 bit nisa 32 bit gana hariyatama danne na...