හරි!!! අපි ලන්කාවේ සංස්කෘතිය පැත්තකින් තියමු. බුදුන් වහන්සේ මොකක්ද දේශනා කලේ? සින්ගාලොවද සූත්‍රයේ දේශනා කලේ සැමියාගෙන් බිරිඳට විය යුතු යුතුකම් මිසක් සැමියාගෙන් "බිරින්දෑවරුන්ට" විය යුතු යුතුකම් කියලා නෙවෙයි. ලංකාවේ එකගෙයි කෑම කියලා එකක් තියෙන්න පුළුවන් දේපල පිටට යන එක වලක්වාගැනීමට, නමුත් එක හරි දෙයක් කියලා කියන්න බැහැ. අපි බුදුන් වහන්සේ දේශනා කර විදිහට හරි දේ වැරදි දේ තෝරාගමු, නැතුව අපේ සංස්කෘතියේ මේ දේ තිබ්බා ,එක නිසා අපි මේ දේ කරමු කියලා කියන එක ඥානාන්විත නැහැ.
කොහොම හරි sex education එක අඩුම වශයෙන් 8 වසරේ දී වත් උගන්නන්නට ඕනේ.
Last edited:
. ලංකාවේ එකගෙයි කෑම කියලා එකක් තියෙන්න පුළුවන් දේපල පිටට යන එක වලක්වාගැනීමට, නමුත් එක හරි දෙයක් කියලා කියන්න බැහැ. අපි බුදුන් වහන්සේ දේශනා කර විදිහට හරි දේ වැරදි දේ තෝරාගමු, නැතුව අපේ සංස්කෘතියේ මේ දේ තිබ්බා ,එක නිසා අපි මේ දේ කරමු කියලා කියන එක ඥානාන්විත නැහැ.

මන් කියලා දෙන්නම් ඒක 




