මම හිතන්නේ මේ ත්රෙඩ් එකෙන් පෙන්නන්න හදන්නේ මුස්ලිම් කඩ වර්ජනය කරමු කියන බොලඳ සටන්පාඨයේ නිරුවතයි. සිංහල විතරයි ව්යාපාරයක් ගෙනියන්න තරම් ශක්තිමත් ව්යාපාර ව්යුහයක් ලංකාවේ නෑ. ඒකයි ඇත්ත. ඓතිහාසිකවම වෙලදාමට යොමුවෙලා හිටියේ මුස්ලිම්/ දෙමළ මිනිස්සු. කොටින්ම කියනවනං, "මුස්ලිම් කඩ වර්ජනය කරමු" කියන...