හම්බ කඩ කඩමුද?

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    එලකිරියේ ගොඩක් සෙට් වෙලානේ ඉන්නේ මේ වැඩේට. හැබැයි ඕක කරා කියලා හරියනවද කියන අවුල මට තියෙනවා.

    මුස්ලිම් සිල්ලර කඩ වර්ජනය කරා ගියමු. එතකොට ලංකාවේ ගොඩක්ම ඉන්නෙ මුස්ලිම් තොග වෙළෙන්දෝ. සිංහල කඩේට බඩු දාන්නෙත් මුස්ලිම් උන්. ඉතිං එහෙමනං උන්ට ලාබ නැතිවෙන්න සිංහල කඩ වලිනුත් බඩු ගන්න එක නවත්තන්න වෙනවා.

    ලංකාව තෙල් ගේන්නෙත් ඉරානයෙන්. ඔය යවන සල්ලි තමා පල්ලි යදන්න ආයේ ලංකාවට එවන්නේ. එතකොට ඒකත් නවත්තමුද?

    මම නං කියන්නේ ඕවා ප්‍රායෝගික නැති කතා. සිංහලයන්ව ශක්තිමත් කරන්න ඕන. හැබැයි ඒක කරන්න ඕන හම්බයොන්ට ගහල නෙවේ. එහෙම කරොත් ඒකෙන් අදහස් වෙන්නේ අපිට බැරි හින්දා උන්ට ගහල බිස්නස් අල්ලගත්තා කියන එක නේද? ඒ හින්ද සිංහල මිනිස්සු ගැන ආදරයක් ඇත්තට තියෙනවනං ජාතිවාදෙ අවුස්සනවට වඩා කරන්න ඕන දේවල් තියෙනවා.

    ඇයි නුවර මනුස්සයෙක් නෝලිමිට්, හමීඩියා යන්නෙ? වෙන ඇදුම් ගන්න පුළුවන් හොද තැන් නෑ. උන් සලකන්න දන්නවා පාරිභෝගිකයන්ට. මිනිස්සුන්ට ඕන දේවල් උන්ට තේරෙනවා (බිස්නස් සෙන්ස් එක තියෙනවා). ඕක සිංහල මිනිස්සුන්ට නෑ. ඒකයි මුස්ලිම් කියලා දැන දැනත් යන්නේ. ඒ විදිහෙම ගුණාත්මක සිංහල කඩ තියෙනවනං ඒවට යනවනේ නැත්තං.

    මුස්ලිම් පල්ලි වලින් උන්ට උදවු කරනවා. ඒත් ඇයි අපේ එහෙම වෙන්නේ නැත්තේ? නුවරම තියෙනවා සල්ලිකාර පන්සල්. මිනිස්සුනට උදවු කරනවාද මූලිකත්වය අරන්? ගැටඹේ පන්සලටම එහෙම පඬුරුම හම්බෙනවා ඇති බර ගාණක්. ඒව රැස් කරන් ඉන්නවා විතරයි. උඩුවේ ධම්මාලෝකලා, අතුරලියේ රතනලා සල්ලි වට කරන් ඉන්නේ. ඇයි මිනිස්සුනට සේවයක් නොකරන්නේ? ඇයි මේවා ගැන අපේ ජාතිමාමක පුත්තු කතා නැත්තේ?

    මම නං කියන්නේ අපිට නැති කමට අනෙක් උන්ට ඊරිසියා කරලා වැඩක් නෑ. අපේ උනුත් හිතට අරන් වැඩ කරොත් උන්ටත් පුළුවන් දියුණු වෙන්න. ඒකට ආයේ අනික් මිනිස්සුන්ට උදැල්ල දාන්න ඕනෙත් නෑ.

    කව්ද එක්කෙනෙක් අහල තිබ්බා ෆුඩ්සිටි තම්බිද කියල? අනේ යකෝ දැන් ලංකාවේ තියෙන ලොකු ව්‍යාපාර වල කොටස් ආයෝජනය වෙන්නේ. සියගාණක් සල්ලි දානයවා. සල්ලි දැම්මේ තම්බිද, සිංහල අයද කියලා වෙන් කරන්න බෑ. එහෙනං ඩයලොග්, එටිසලාට්, යුනිලීවර් ඔක්කොම වර්ජනය කරන්න එපැයි!

    ලගදිම තම්බින්ට ගහලා ලොකු කේස් එකක් යයි වගේ මෙහෙම ගියොත්. 83ට දෙවෙනි වෙන් නැති වෙයි. හැබැයි පුතෝ ලංකාවට සපෝට් එකට ජාත්‍යන්තරේ ඉන්නේත් තම්බි ටික විතරයි (පාකිස්ථානේ කෆීර් දුන්නේ නැත්තං එහෙම යුද්ධේ මේන් කියලා ඉවර කරයි!). ඒ හින්දා ජාතිවාදේ අවුස්සන්නේ නැතුව ඉඳපල්ලා. උඹලට මතක නැද්ද කොච්චර දුකක් වින්දද යුදදේ හින්දා කියලා?

    දැන් ඉතිං මේක කිව්ව කියලා රෙප් කපපල්ලා. මට හිතට දැනිච්ච දේ තමා කිව්වේ. අයේ මැරෙද්දි රෙප් අරන් යනවා කියලාද? :lol:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,124
    113
    Ohio, USA
    දැනටමත් මුස්ලිම් වෙලෙන්දෝ බෞද්ධ අයගේ ප්‍රහාරයක් හමුවේ තම ව්‍යාපාරයන්ට ඇතිවෙන හානිය වෙනුවෙන් විශේෂ රක්ෂණ ක්‍රමයක් අතිකරන්න කියල රක්ෂන සමාගම්වලින් ඒක ගැන කතාකරගන්න පටන් අරගෙන ඉවරයි... ඉන්ශුවරන්ස් එකහරහා ආයිත් බිස්නස් එක අලුත් වෙනවා... අන්තිමට ඉඟුරුදීලා මිරිස් ගත්තු බෞද්ධයන්ට වෙන්නේ අනේ අපි කරපු මෝඩ වැඩේ කියල දුක් වෙන්නයි...

    83 බෞද්ධයන්ට අමතක උනාට අනිත් අයට තවම අමතක නෑ... බෞද්ධයෝන්ට ආයිත් මේ රටේ කළුජූලියක් ඇතිකරන්න බැහැ.. ඒකට මේ ආන්ඩුව ඉඩ තියන්නේත් නෑ..
     
    Jul 10, 2011
    5,011
    473
    0

    :yes::yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම නම් හිතුවේ නැහැ හම්බ වර්ජනය සාර්ථක වෙයි කියල බලාගෙන ගියහම ගොඩක් සාර්ථකයි.හම්බයෝ මේක දකින්නේ කළු ජුලියක් විදිහට.පව් හොදටම රිදිලා.
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මම නම් හිතුවේ නැහැ හම්බ වර්ජනය සාර්ථක වෙයි කියල බලාගෙන ගියහම ගොඩක් සාර්ථකයි.හම්බයෝ මේක දකින්නේ කළු ජුලියක් විදිහට.පව් හොදටම රිදිලා.

    :) :) :)

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් අපිට හෙලප් කරන්න ඕනි තර්ම් රටවල් තිබුනා, යුක්‍රේන්, චෙක්, ජොර්ජියා, දකුනු කොරියාව, ස්ලෝවැකියාව, රුසියාව, කොටින්ම ඊස්‍රයිල් පවා, අපෙ රටේ හිටපු ගොන් ආන්ඩු ඒක නැහි කර ගත්තා, ඒකට එක හේතුවක් ලන්කවේ අදූරදර්ශී නායකයෝ, , අනිත් කාරනව මුස්ලිම් නායකයෝ පවතින රජයවල් වලට බල කලා, ඊස්‍රයිල් වගේ ඇමෙරිකා හිතවාදි රටවලින් ආධාර ගන්න එකට මුස්ලිම් කොන්ග්‍රස් විරුද්ද වුනා, ගුවන් අනතුරකින් මියගිය හිටපු මුස්ලිම් කොන්ග්‍රස් නායක අශ්‍රොෆ් චන්ඩ්‍රිකාගෙ ආන්ඩුව කඩාගෙන යනවා කියුවා, එකයි චන්ද්‍රිකා, ඊශ්‍රයිල, ආධාර ගන්න එක නැවත්තුවෙ,

    අනික ලන්කාව්ට කුඩු ගෙන්න්නේ පකිස්තන් අෆ්ගනිස්තාන්, ඔය රටවල් 2න් තමයි,

    අනික් කාරනව තමයි පකිස්තානෙන් ගන්නකොට වැඩි කොමිස් ප්‍රමානයක් තියාගන්න පුලුවන් වුනා.( අපේ යුද්දෙන් හොරකම් කරපු දිශපාලුවන්ට} හරියට අපි නිකන් ගත්ත වගේනේ මේ පොන්න්යාගේ කතාව එවා ගත්තෙ අපි සල්ලි දීලා, අපි හැමෝම ගෙවපු බදු මුදල් වලින්. හිගමන් විදියට නෙමේ. අනික මොන පකේ යානා තිබ්බත් මැරුනේ සින්හල කොල්ලො, මුස්ලිම් උන් කලේ කොටින්ට සල්ලි වලට ඔත්තු දීපු එක, කොලඹ වාහන කොල්ලකාලා කොටින්ට විකුනුවෙ මුස්ලිම් පාතලෙ උන් තමයි.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ගොඩාඩාඩාඩාඩාඩාඩාක් රිදිලා....................
    Laughing04.gif

    අනේ හුකේ...අපි පොඩ්ඩක් කතා කරොත් තමයි තොපිට ඒක ජාතිවාදෙ වගේ පේන්නෙ...හම්බයො උන්ට ලංකාවෙ කොටසක් වෙන් කරලා ඉල්ලනකොට ඒක උබෙ අම්මගෙ වාදෙ වෙන්න ඇති...නිකන් හු*න කතා කියන්න එපා

    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    එල එල ඔහොම යං ...රිදෙන්න පටන් ගත්ත විතරයි බොල තාම ...:growl::growl:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Pala ponz yanna. ubata one nam ganin muslim kada walin. methana awith puka den nathuwa. Ape thiyenne hoda sinhala le. nathuwa muslim mix awa nemei :lol::lol::rofl::rofl:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් අපිට හෙලප් කරන්න ඕනි තර්ම් රටවල් තිබුනා, යුක්‍රේන්, චෙක්, ජොර්ජියා, දකුනු කොරියාව, ස්ලෝවැකියාව, රුසියාව, කොටින්ම ඊස්‍රයිල් පවා, අපෙ රටේ හිටපු ගොන් ආන්ඩු ඒක නැහි කර ගත්තා, ඒකට එක හේතුවක් ලන්කවේ අදූරදර්ශී නායකයෝ, , අනිත් කාරනව මුස්ලිම් නායකයෝ පවතින රජයවල් වලට බල කලා, ඊස්‍රයිල් වගේ ඇමෙරිකා හිතවාදි රටවලින් ආධාර ගන්න එකට මුස්ලිම් කොන්ග්‍රස් විරුද්ද වුනා, ගුවන් අනතුරකින් මියගිය හිටපු මුස්ලිම් කොන්ග්‍රස් නායක අශ්‍රොෆ් චන්ඩ්‍රිකාගෙ ආන්ඩුව කඩාගෙන යනවා කියුවා, එකයි චන්ද්‍රිකා, ඊශ්‍රයිල, ආධාර ගන්න එක නැවත්තුවෙ,

    අනික ලන්කාව්ට කුඩු ගෙන්න්නේ පකිස්තන් අෆ්ගනිස්තාන්, ඔය රටවල් 2න් තමයි,

    අනික් කාරනව තමයි පකිස්තානෙන් ගන්නකොට වැඩි කොමිස් ප්‍රමානයක් තියාගන්න පුලුවන් වුනා.( අපේ යුද්දෙන් හොරකම් කරපු දිශපාලුවන්ට} හරියට අපි නිකන් ගත්ත වගේනේ මේ පොන්න්යාගේ කතාව එවා ගත්තෙ අපි සල්ලි දීලා, අපි හැමෝම ගෙවපු බදු මුදල් වලින්. හිගමන් විදියට නෙමේ. අනික මොන පකේ යානා තිබ්බත් මැරුනේ සින්හල කොල්ලො, මුස්ලිම් උන් කලේ කොටින්ට සල්ලි වලට ඔත්තු දීපු එක, කොලඹ වාහන කොල්ලකාලා කොටින්ට විකුනුවෙ මුස්ලිම් පාතලෙ උන් තමයි.

    ඇයි බන් මේ සිංහල මිනිහෙක් තමන්ගෙ ජාතිය ගැන මොනවහරි කියනකොට මුන්ට ජාතීවාදී විදියට පේන්නෙ. ඇයි අපේ ඉඩම් බලෙන් අල්ලගන්නකොට මුන්ට මේ විදියට උන්ට විරුද්ධව කථාකරන්න බැරි.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    salli deela hari genawane....:rofl::rofl:

    උබ පය ගහල ඉන්නෙ ඉරානෙද? නැත්නම් පකිස්ථානෙද? එහෙමත් නැත්නම් අරාබියෙද? ඇයි යකෝ සිංහල දේශෙ ඉදගෙන වෙන උන්ට ආවඩන්නෙ. උබල ආවෙ අම්ගෙ බඩින් නෙවෙයිද? උබ මොන ජාතිකයෙක් උනත් මුලින්ම තමන්ට ජීවත්වෙන්න ජීවිතේ ගෙවන්න ඉඩ දීපු පොලවට මේ භූමියට සලකල ඉන්න ඕනෙ කියල උබලගෙ දහමෙ වත් කියල දීල නැද්ද?
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එලකිරියේ ගොඩක් සෙට් වෙලානේ ඉන්නේ මේ වැඩේට. හැබැයි ඕක කරා කියලා හරියනවද කියන අවුල මට තියෙනවා.

    මුස්ලිම් සිල්ලර කඩ වර්ජනය කරා ගියමු. එතකොට ලංකාවේ ගොඩක්ම ඉන්නෙ මුස්ලිම් තොග වෙළෙන්දෝ. සිංහල කඩේට බඩු දාන්නෙත් මුස්ලිම් උන්. ඉතිං එහෙමනං උන්ට ලාබ නැතිවෙන්න සිංහල කඩ වලිනුත් බඩු ගන්න එක නවත්තන්න වෙනවා.

    ලංකාව තෙල් ගේන්නෙත් ඉරානයෙන්. ඔය යවන සල්ලි තමා පල්ලි යදන්න ආයේ ලංකාවට එවන්නේ. එතකොට ඒකත් නවත්තමුද?

    මම නං කියන්නේ ඕවා ප්‍රායෝගික නැති කතා. සිංහලයන්ව ශක්තිමත් කරන්න ඕන. හැබැයි ඒක කරන්න ඕන හම්බයොන්ට ගහල නෙවේ. එහෙම කරොත් ඒකෙන් අදහස් වෙන්නේ අපිට බැරි හින්දා උන්ට ගහල බිස්නස් අල්ලගත්තා කියන එක නේද? ඒ හින්ද සිංහල මිනිස්සු ගැන ආදරයක් ඇත්තට තියෙනවනං ජාතිවාදෙ අවුස්සනවට වඩා කරන්න ඕන දේවල් තියෙනවා.

    ඇයි නුවර මනුස්සයෙක් නෝලිමිට්, හමීඩියා යන්නෙ? වෙන ඇදුම් ගන්න පුළුවන් හොද තැන් නෑ. උන් සලකන්න දන්නවා පාරිභෝගිකයන්ට. මිනිස්සුන්ට ඕන දේවල් උන්ට තේරෙනවා (බිස්නස් සෙන්ස් එක තියෙනවා). ඕක සිංහල මිනිස්සුන්ට නෑ. ඒකයි මුස්ලිම් කියලා දැන දැනත් යන්නේ. ඒ විදිහෙම ගුණාත්මක සිංහල කඩ තියෙනවනං ඒවට යනවනේ නැත්තං.

    මුස්ලිම් පල්ලි වලින් උන්ට උදවු කරනවා. ඒත් ඇයි අපේ එහෙම වෙන්නේ නැත්තේ? නුවරම තියෙනවා සල්ලිකාර පන්සල්. මිනිස්සුනට උදවු කරනවාද මූලිකත්වය අරන්? ගැටඹේ පන්සලටම එහෙම පඬුරුම හම්බෙනවා ඇති බර ගාණක්. ඒව රැස් කරන් ඉන්නවා විතරයි. උඩුවේ ධම්මාලෝකලා, අතුරලියේ රතනලා සල්ලි වට කරන් ඉන්නේ. ඇයි මිනිස්සුනට සේවයක් නොකරන්නේ? ඇයි මේවා ගැන අපේ ජාතිමාමක පුත්තු කතා නැත්තේ?

    මම නං කියන්නේ අපිට නැති කමට අනෙක් උන්ට ඊරිසියා කරලා වැඩක් නෑ. අපේ උනුත් හිතට අරන් වැඩ කරොත් උන්ටත් පුළුවන් දියුණු වෙන්න. ඒකට ආයේ අනික් මිනිස්සුන්ට උදැල්ල දාන්න ඕනෙත් නෑ.

    කව්ද එක්කෙනෙක් අහල තිබ්බා ෆුඩ්සිටි තම්බිද කියල? අනේ යකෝ දැන් ලංකාවේ තියෙන ලොකු ව්‍යාපාර වල කොටස් ආයෝජනය වෙන්නේ. සියගාණක් සල්ලි දානයවා. සල්ලි දැම්මේ තම්බිද, සිංහල අයද කියලා වෙන් කරන්න බෑ. එහෙනං ඩයලොග්, එටිසලාට්, යුනිලීවර් ඔක්කොම වර්ජනය කරන්න එපැයි!

    ලගදිම තම්බින්ට ගහලා ලොකු කේස් එකක් යයි වගේ මෙහෙම ගියොත්. 83ට දෙවෙනි වෙන් නැති වෙයි. හැබැයි පුතෝ ලංකාවට සපෝට් එකට ජාත්‍යන්තරේ ඉන්නේත් තම්බි ටික විතරයි (පාකිස්ථානේ කෆීර් දුන්නේ නැත්තං එහෙම යුද්ධේ මේන් කියලා ඉවර කරයි!). ඒ හින්දා ජාතිවාදේ අවුස්සන්නේ නැතුව ඉඳපල්ලා. උඹලට මතක නැද්ද කොච්චර දුකක් වින්දද යුදදේ හින්දා කියලා?

    දැන් ඉතිං මේක කිව්ව කියලා රෙප් කපපල්ලා. මට හිතට දැනිච්ච දේ තමා කිව්වේ. අයේ මැරෙද්දි රෙප් අරන් යනවා කියලාද? :lol:

    ඇයි බන් උබට මුස්ලිම් උන් කරන අවජාත වැඩ වලට මේ විදියට අදහස් පහල නොවෙන්නෙ.
     
    • Like
    Reactions: Batcha

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගොඩාඩාඩාඩාඩාඩාඩාක් රිදිලා....................
    Laughing04.gif

    අනේ හුකේ...අපි පොඩ්ඩක් කතා කරොත් තමයි තොපිට ඒක ජාතිවාදෙ වගේ පේන්නෙ...හම්බයො උන්ට ලංකාවෙ කොටසක් වෙන් කරලා ඉල්ලනකොට ඒක උබෙ අම්මගෙ වාදෙ වෙන්න ඇති...නිකන් හු*න කතා කියන්න එපා

    ඔක්කොටම කලින් සිංහල වෙලා ඉපදිල කොන කාපාගත්තු අවජාක හැත්තට මොනව හරි කරල ඉන්න ඕනෙ.......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරාජ් අපේ ඔලමොට්ටල පාලකයෝ ඉරනෙන් තෙල් ගන්නෙ තමන්ට පුද්ගලික වාසි බලාගෙනයි. නැතුව ඉරානෙන් අපිට තෙල් නිකන් දෙන්නෙ නැහැ. අඩුම තරමේ පොඩි මිල අඩු කිරීමක් වත් නැහැ. සල්ලි දිල කඩේකින් බඩු අරගෙන උඹ මුදලාලිට පුකත් දෙනවද????????? ඒ වගේ තමයි. අනික මුස්ලිම් මිනිස්සු සල්ලි වලට ඔනි බලු වැඩක් කරනවා බන්. ඇමෙරිකවෙන් සල්ලි අරන් ගඩපිව මැරුවේ උගෙම රටේ එවුන්. ගඩාපි කියන්නේ උගේ රටට හොදට සලකපු එකෙක්, එහෙම වෙලත් වූව මරමු වුන් අපිව නොමරා ඉදිද??????????
     
    Last edited: