1. Mickey_lk

    කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35

    මේ එක ගැන තමයි මචො අහන්නෙ. සමහර පත්තරවලට සල්ලි දීල ඔයවගෙ එව ලියවනව එකය් විස්තර හොයන්නෙ.
  2. Mickey_lk

    කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35

    අනේ මන්ද, මොනව කියන්නද තෙරෙන්නෙ නෑ.:baffled::baffled: :no::no::no:
  3. Mickey_lk

    එළකිරි භූත කොටුව.........

    http://www.elakiri.com/forum/showthread.php?t=1642748 මෙක බලල අදහසක් කොටල යන්න.
  4. Mickey_lk

    කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35

    ස්තුතියි මම කියල බලන්නම්. :yes::yes::yes: ත්‍රෙඩ් එක බම්ප් කලෙ මෙතන්ට හිහින් හොද වුන හරි වැරදුන අය හරි ඉන්නවද බලන්න. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  5. Mickey_lk

    කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35

    ඔවු මචන් ඔය හැම දෙකම දෙපැත්තක් තියෙනව. :confused::confused::confused::confused::confused: කපුවන් ගැන නම් එයාලගෙ විස්වසයක් නෑ.:no::no::no: එව කරල ඇතිවෙලා ඉන්නෙ. මෙතනත් බැලුවෙ බුදුදහමෙන් කරනව කියපු නිසා.
  6. Mickey_lk

    කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35

    ස්තුතියි :yes::yes::yes::yes: මොහන ප්‍රතිකාර කරන දන්න හොද කෙනෙක් නැත්ද?
  7. Mickey_lk

    කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35

    owu ban eka gena thamay hoyanne. paththara kaarayo salli walatath owa liyanawa.
  8. Mickey_lk

    කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35

    ඉතින් මේගොල්ලො කියන්නෙ බුදු බලයෙන් කරනව කියලනෙ. පිරිත් කියන්න, බොදි පුජා තියන්න කියලනෙ. ඉතින් එවා බොරුමගුල් වෙන්නෙ කොහොම්ද සහො. :no::no::no: එකත් එහෙමද? ස්තුතියි. ස්තුතියි.
  9. Mickey_lk

    කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35

    මානසික බෙහෙත් අරගෙන රුමී රුබන් කියන ඩොක්ටගෙන්. එත් හරිහිගින් නෑ. ස්තුතියි මානසික බෙහෙත් අරගෙන රුමී රුබන් කියන ඩොක්ටගෙන්. එත් හරිහිගින් නෑ. ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
  10. Mickey_lk

    කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35

    ස්තුතියි මචන්, බොහොම කනගාටුයි. :oo::oo:
  11. Mickey_lk

    කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35

    මවුබිම පත්තරෙ තියෙන්නෙ කොට්ටාවෙ එකක් ගැන නෙවෙයි කොට්ටෙ එකක් ගැන. එක ගැන තමයි මේ විස්තර හොයන්නෙ.
  12. Mickey_lk

    කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35

    ගිහින් තියෙනව, සැකය නිසා. එකත් හරි ගිහින් නෑ. ස්තුතියි.
  13. Mickey_lk

    කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35

    කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35 සුබ උදෑසනක් හැම දෙනාටම. මගෙ යලුවෙක්ගෙ නොනට නිතරම අසනීපයි. කොන්දෙ කැක්කුමක් තියෙනවලු. අත්පයෙ හිරි ගතිය, නින්ද නොයෑම. සැත්කම් 6ක් කරල 4 පලක. මෙකෙන් හොදටම හොද වෙලා තියෙන්නෙ 3ක් විතරයි.:no::no: ලින්ගික ආසාව තිබුනත් සුරාන්තය ලබන්න බැරිලු. දෙන්න...
  14. Mickey_lk

    ElaKiri සිංහලුන්ට මගෙන් තෑග්ගක්.......

    ස්තුතියි. රෙප් දුන්නා. බෑව කියවන්න ඔන. :yes::yes:
  15. Mickey_lk

    කාටත් වැළදෙන පොදු ලෙඩක් (බය වෙන්න එපා ..සුවක&a

    මෙන්න මෙක බලන්න. http://www.youtube.com/watch?v=OhyY1CtY5bg ඔයගැන නියම කතාව.
  16. Mickey_lk

    නොමිලේම ගෙදරටම සෙන්ට් සාම්පලයක්

    මටත් ආවා. පට්ට සුවදයි.;);) එත් සුවද බලන්න විතරයි පුලුවන්.:rolleyes::rolleyes: වෙට් ටිෂු එකක් එන්නෙ මචන්. rep add

    No contents