කෙනෙකුගේ විමසිලිවන්ත දෑසකට පුළුවන් මහා අනතුරක් වළක්වා ගන්නට.
සිදුවන්නට ගිය දැවැන්ත දුම්රිය අනතුරක් එලෙස වළක්වාගත් අයෙකුගේ වීර ක්රියාවක් අපට වාර්තා වන්නේ හපුතලේ ප්රදේශයෙනි.
උඩරට දුම්රිය මාර්ගයේ, හපුතලේ සහ ඉදල්ගස්හින්න ප්රෙදේශ අතර හපුතලේ දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය මාර්ගයට ඊයේ (08)...