1. sujeewahms

    කෙල්ල මේවා කියනවද කොල්ලො??

    සහතික ඇත්ත..... රෙප් ඉවරයි සහෝ......
  2. sujeewahms

    මේ මොකෙක්ද??

    අමුතු සතෙක්, මාත් දැකලා නෑ. තෑන්ක්ස් ශෙයා කලාට.
  3. sujeewahms

    මම සිංදුවක් හැදුවා විචාරයක් අවශ්යයි

    මුලින්ම කියන්නම් ඔයාගේ උත්සාහයට මගෙන් සුබපැතුම්. මේකේ පිච් එකේ අවුලක් තියනවා. ඔයා සින්ග් කරන්නේ ලෝ පිච් එකක. එක හදන්න. වොයිස් හරියට එන්නේ නෑ. තව කටහඬ ඕපෙන් වෙන්න ඕන. මෙලඩි එකත් තව ටිකක් හදන්න මල්ලී. ටිකක් attractive විදියට. මේක ටිකක් එකම මූඩ් එකක යන්නේ. ඔයාට තේරෙනවනේ. පද ටිකත් එකම විදියට...
  4. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    කරන්න තියන හොදම දේ ඕක පරිස්සමට ගලවන්න ඕන. ඊට පස්සේ Motherboard එක හොදට ක්ලීන් කරන්න. හානියක් වෙන්නේ නැති වෙන්න. පරිස්සමට. හොදට වේලෙන්න තියල RAM, display, battery CPU fan විතරක් සෙට් කරලා ඔන් වෙලා display දෙනවද බලන්න. එහෙම උනේ නැත්තන් සොරි කොල්ලෝ.
  5. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    HDD පාස්වර්ඩ් හොයන එකක්. මට පොඩි හින්ට් එකක් දෙන්න පොඩි වැඩකට. මේ ගිය සතියේ I5 එකක් ගේනාවා යාලුවෙක්. එකේ HDD එක ගිහින්. මං දන්න විදියට ගොඩ දාන්න බැලුවා. හරි ගියේ නෑ. SATA 500 Weston digital එකක්. BIOS වලින් අදුන ගන්නවා. ඒත් වින්ඩෝස් වල පෙන්නන්නේ නෑ. S.M.A.R.T. error එක දෙනවා. ගොඩ දාන්න...
  6. sujeewahms

    දිවට රස නැති කුසට අහරක්(ඇඬෙනවා බන්)

    රෙප් ඉවර වෙලා තිබුනේ හම්බුන ගමන් දුන්නා 4+
  7. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    Thanks machan 4+
  8. sujeewahms

    එක දවසෙන් කොටුවක් පැන්නා

    එක දවසෙන් කොටුවක් පැන්නා අද මට ගොඩක් සතුටු දවසක්. ඊයේ තමයි මං කොටු 3 ට ආවේ. මේ ත්‍රේඩ් එක තමයි මුලික උනේ. කළුවර......... සුදුහඳුන්............. අද වෙනකොට කොටු 4 ත් පැනලා. ඒ අද දාපු මේකෙන් . DELL Latitude D600 මස් කලා ඔයාල හැමොටම ගොඩක් ස්තුතියි. එලකිරියට තව තවත් හරවත් දේවල් එකතුකරන්න...
  9. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    ඔව් එක හරි, මට ඔය සොෆ්ට්වෙයාර් කෑල්ලත් හම්බුනා. මං ලග යූ.එස්.බී ඇඩැප්ටර් එකක් තිබුනේ නෑ. අනික පරණ 40 GB එකක්. මං අර ගත්ත C Programm එක දෙන්නම් ඕනනම්. මගේලග දැන් නෑ. මං දැන් ඉන්න ඔෆිස් එකේ. ගෙදරින් අප් කරන්නම් ඕනනම්.
  10. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    එල එල මගෙන් ++++
  11. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    thanks machan awulak una welawaka keewoth puluwan udawwak dennam
  12. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    තෑන්ක්ස් මචං අඩෝ මං සල්ලි වලට නෙමේ කළේ, දන්නවනේ යාලුවෝ කිවොත් පන උනත්..... මං සල්ලි ගන්නේ නෑ. පොර තාම දන්නෙත් නෑ හදල කියලා. ආපු වෙලාවක දෙනවා. ඕන උදව්වක් ...... හැබැයි විවේකයක් තමයි හොයන්න අමාරු. ඕක ගෙනත් දීල දැන් මාස ගානක්.
  13. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    තෑන්ක්ස් හැමෝටම මගෙ රෙප් ඉවරයි. සලකන්නවත් විදියක් නෑ. හරි හරි හම්බුනා දුන්නා 4+
  14. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    එල එල ගලෝල ඉවර උනාම පොඩි බයක් එනවා හයි කරගන්න බැරිවෙයිද කියලා. ඒත් අවුලක් නෑ. වැඩේ කරගෙන යද්දී හරියනවා. ඕකනම් හරියන්නේ නෑ. බෝර්ඩ් එකම දාන්න වෙනවා. අපරාදේ හොද ලැපක්. මේ වගේ කට්ටිය සෙට් උනානම් ට්‍රබල්ෂූට් සිම්පල්.
  15. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    මචං ඕක කලින් ගලවලා තියනවා. මං හිතන්නේ ඔය වැඩේටමයි. ඒත් ගොඩ දාගන්න බැරිවෙලා. ඒ ගලොපු එක සේරම ඇණ දාල තිබුනේ නෑ. ඉතින් මාත් 3 ක් දාන්න ඕන තැන් වලට 2ක් විතර දාගෙන සෙට් කරගෙන අවා. අන්තිමට එකක් ඉතුරු උනා. :D:D:D:D
  16. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    තෑන්ක්ස් කොල්ලා. මං දැනටමත් කොටු 4 ට අවා.
  17. sujeewahms

    දිවට රස නැති කුසට අහරක්(ඇඬෙනවා බන්)

    පිස්සු හැදෙනවා මචං. මං ඕකට තව පොඩි දෙයක් එකතු කරන්නම්. දැන් මස 1-2 කට කලින් නිව්ස් වලට ගිය එකක්. ඔය අලි කරදර තියන දුප්පත් ගම්මනෙකට අලියෙක් ඇවිත් පහර දීල. ගෙයක් කඩල. ඒත් නිව්ස් වලට ගෙයක්නම් පෙන්නුවේ නෑ. ලී දඬු ටිකකුයි ටකරන් 2-3 කුයි තිබුණා. පරණ සාරි, චිත්ත කෑලි, පොරකවර වටකරලා. ඒවා දැන් එකම කුණු...
  18. sujeewahms

    DELL Latitude D600 මස් කලා

    DELL Latitude D600 Primary පාස්වර්ඩ් අයින් කරමු. ගිය weekend එකේ මං පොඩි වැඩක් කළා. පොඩි කීවට පොඩිම නෑ. ගෙදර හදන්න ගෙනල්ල දාපු ලැප් එකක් තිබුණා.DELL Latitude D600. ඔකේ BIOS වලටවත් යන්න බෑ. Primary Password එක Active වෙලා. වෙලාවක් තිබුනේ නෑ ඕක ගොඩ දාන්න පහු ගිය ටිකේ. මං මේ වැඩේ පටන් ගත්තේ...
  19. sujeewahms

    කළුවර......... සුදුහඳුන්.............

    man me thread ekema detail demma machan. mata first page ekata danna be. edit karanan denna ne. ei danne ne. thanks

    No contents