ඕක යට ගිහින් බලන්න ඔනේ නෑ යකො ඉන්ටර් නෙට් එකෙ ඔන තරම් තිය්නවා. මට වාහනේ නිතර කැඩෙන්නේ නැතුව තිබ්බොත් ඇති. ඔය වයර් එක එලියට පෙන්නේ නෑනේ . අනිත් වානහ වලත් වයර් නැතුව නෙවේයිනේ? වයර් එකෙන් වාහනේ කොලිටිය මනින්නත් බෑ
තිබ්බනම් හොඳයි, නැති උනා කියලා මැරෙන්නේ නෑනේ බාං