1. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    මම දන්න විදිහට මචං ඔකේ තෙරුම තමයි කියුවෙ. එ කියන්නේ එන්ජින් එකක් වගේ තිබ්බට ජපන් එකේ වගේ හැබයි ඇත්තටම නෑ කියල. ඔක ඉන්දියක් රිවිවු කිපයකම තිබ්බ
  2. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    යූසර් රිවිවු එකක්. ඔව් මට එහෙම උනත් කියන්න පුලුවන්, තියෙන මට තෙරෙන විදිහට. රිවිවු පරක්ක්කු වෙන්නේ ඒ නිසා තමයි
  3. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඔන්න ඕක විතරයි මට එකෙක් පොඉන්ට් අවුට් කරෙ. වාහනයක් ගද්දි ඇනේ ඉදන් බලන්න ඔනේ පරනනම්. දැන් ගොඩක් එවුන් හිතේන්නේ රිවර්ස් ලයිට් එකක් තිබ්බම රිවර්ස් වෙන්නේ නෑ කියලද? ගොන් කතා වක්නේ
  4. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඔකේන් කියන්නේ වාහනේ එන්ජින් එකක් නෑ කියල.
  5. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඔකේන් කියන්නේ වාහනේ එන්ජින් එකක් නෑ කියල.
  6. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඉතින් මට මොකෝ බං මම එලකිරි අවෙ උඹ එලකිරි කියන්නේ මොකක්ද කියල දන්නේ වත් නැති කාලෙ. මට මේ ත්‍රේඩ් වලට හොඳ කියපු එවුන් +රෙප් දීපු උන් ඕන තරම් ඉන්නව. උඹ ජපන් විකුනන් ජීවත් වෙන එකානේ බන්, උඹට මේ ත්‍රේඩ් එකෙන් කිසි වැඩක් නෑ. ඒ නිසා කාලේ නාස්ති කරන්න අකමැතිනම් ගිහින් ලමයව නලොල වරෙන් උබේ අදහස දරන්නෙ...
  7. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඔව් මචන් කෑලි පහේ ටොච් එක ගලොගා චාර්ජ් කරන්නේ
  8. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    100% ඇත්ත නෑ තමයි, මම කරන්න බලා පොරොත්තු වෙන්නෙත් නෑ. උඹ මට වීරයෙක් කියල කිව්වා නෙද? නෑ යකෝ මම ක්විඩ් එක ගත්ත පලවෙනි යූසර්ලාගෙන් එකෙක්. ඉතින් මට වාහන ගැන මහ ලොකු ටෙක්නිකල් දැනුමක් නැති උනාට වාහනේ කොහොමද කියලා කියන්න පුලුවන් යූසර් කෙනෙක් විධිහට
  9. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    උඹට මොකක් හරි අසනීපයක් තියෙනවද?
  10. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    අමු කැවිලාද චුත්හො, මම පරන ඒවා ගැන දන්නේත් නෑ ගන්නෙත් නෑ. උඹ බොතල් පත්තර වශයෙන් ඕවට ඇඩ්වයිස් දීපං :rofl::rofl::rofl::rofl: හොඳට කියවලා බලං ඕක මගේ ඔෆිස් එකේ පොරකට වෙච්ච වැඩක් :angry::angry:
  11. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    දැන් ඒවා නැති නිසාද ඌ අදහස වෙනස් කරලා තියෙන්නෙ? ඌනම් වාහන ගන්න සුඩුසුම නැති පොරක්
  12. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    හික් මට මොනා කියුවත් මම මගේ රිවිවුස් කන්ටිනියු කරනවා මල්ලී. ඔවා ගිහින් කියපං පිලිගන්න චීන්නුන්ට
  13. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    ඇයිබං මුන්ව පඩෙකට ගනන් ගන්නේ. මූ දන්න මගුලක් නෑ. ඔච්චර වාහන ගැන දන්න එකෙක් නම් සමහර යුරොපියන් වාහන වල රිවස් ලයිට් එකයි එන්නෙ කියලා දන්නේ නෑනෙ
  14. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    :confused::confused::confused: නිසාන් එකෙ අඩුම. ලොකු ටොක්ස්
  15. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඒ මොකක්ද යකො, ඒ.එම්.ඩබ්ලිවු එක බැන්ංකුවක් නෙවේයි සමහර එවුන් වයර් එකක් දැකලා ගන්න බයයි, සමහර 4x4 වාහන වල කෑලි බෑලි ටිකක් එලියට පේනවා, මුන් ඒවා දැක්කොත් මැරිලා වැටෙයිනෙ
  16. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    එකයි කියන්න තියෙන්න මම වාහනයක් ගත්තේ මගේ උවමනාවලට යූස් කරන්න එහෙම නැතුව රේස් යන්නවත්, හදන්න ඉගෙන ගන්න වත් නෙවෙයිනෙ බන්. අලුත් වාහනයක් ගන්න එක ලෙසියි ලෙඩ හද හද ඉන්නවට වඩා. පැන්ඩා ගැන නම් මම දන්නේ නැත ක්විඩ් ගැන නම් දන්නව ඕන දෙයක් අහපන් කියන්නම් මනුස්සයොයි වාහනයි පටල ගන්න එපා, කැඩුනොත් හදන්න ඔනේ...
  17. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    පාල ඔටො එකෙ, අන්තිමට මාසයක් විතර තියල ඉස්සරහ ශොක් දාන්න කියල. උබේ වාහනේ මොන වගේ කෙස්ද අවෙ?
  18. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඔවා දැන්න ඉන්න ඔනෙද යූසර් රිවිවු දාන්න, දැන් බලපං උබ ඔය හැම එකාටම ටොක්ස් දෙන්නෙ
  19. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ටිකක් විශ්වාස කරන්න අමාරු කතාවත්, ලක්ශ 22 වියදම් කරන්න කලින් තමුන්ට ගැලපෙන වද කියලා බල්ලන ඔනේ. අනිත් එක එහෙම කවුරුවත් කියුව පලියට එකපාරට වෙනස් වෙනවා කියන්නේ ඌ වාහනයක් ගන්න සුදුසු පොරක් නෙවෙයි
  20. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඔවු මචං බලෙන්ම රොඩ් සයිඩ් ඇසිස්ටන් ගැහුවා මගේ ඇගේ 4000ක් අරගෙන

    No contents