1. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    උඹ 100% නිවැරදි
  2. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    හැම තිස්සෙම බෙලෙක්ක ගැන කතා කරන්නේ බොතල් පත්තර කාරයො තමයි :D:D:D:D:D ඇයි ඉතින් මෙකෙ ඉන්න උවුන් මෙක කම්පෙයා කරෙ නැත්තෙ ජෙට් එකකටයි, යුධ ටැංයකටයි, බොට්ටුවකටයි විතරනෙ
  3. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D හොඳයි හොදයි දිගටම කරගෙන යන්න, මෙක බම්ප් කරලා උඩින් තියන්න නෙක්ස්ට් රිවිවු එක දක්වා
  4. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ආ එහෙනම් ප්‍රශ්නයක් නෑ මම එහෙම ඔයවගේ අනූවෙන් උඩ එකක් ගත්තනම් හොඳට වාහන ගැන ඉගෙන ගන්න තිබ්බ
  5. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඇයි උඹ ඒ පාර වෙදකමත් ඉගෙන ගත්තද?
  6. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    අනේ මන්ද බං බොතල් පත්තර කාරයෙක්ගෙන් ඔයිට වඩාදෙයක් කොහොමත් බලා පොරොත්තු වෙන්න බෑ. :baffled::baffled: උඹ වගේ එවුන් තමයි අර හරියට කැම්පස් යන්න බැරි උනම කොහෙ හරි අට මගලකට රින්ගලා මම ඔක්කොම දන්නවා කියල එලියට ඇවිත් වැඩ කරන්න බැරි වුනාම බොතල් පත්තර බිස්නස් පටන් ගන්නේ...
  7. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    අනේ අම්මපා, උඹ කටින්නෙ ඔහොම කියන්නේ පොඩි බඩුවක් අහන්න ඔනේ, උඹ වාහන ගැන දැනගනද උබේ කාර් එක ගත්තේ, නැතනම් කාර් එක අරගෙනද වාහන ගැන ඉගෙන ගත්තේ
  8. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    :D:D:D:D කවුද බං මේ මොඩය? උඹෙ යලුවෙක්ද? ඌ වහනේ ගන්න සල්ලි ගෙවල තියෙන්නෙ බැංකුවක් කියලා හිතලද?
  9. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    සද්දේන්ද උඹ වාහන මනින්නෙ? එහෙනම් ට්‍රැක්ටරෙත් මරු භාන්ඩෙ කියයි, ස්....... ජපන් එවා විතරයි හොඳේ :D:D:D:D:D:D:D
  10. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඔවු උඹ හරි, දෙවියන් වහන්සේ කියුවත් උන් කැන්සල් කරන්නේ නෑ. එක අතකට ඒක හරි, මිනිහෙක්ට සල්ලි නැතිනම් හො වාහනේ තමන්ට ගැලපෙනවද කියලා බලන්නේ නැතුව ඕඩර් කරන එවුන් නෑනෙ. හදිස්සියක් වෙලා මොනා හරි උනත් සොරි තමයි
  11. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    78 :shocked: aduida? :shocked: මෙවනෙ නියම ලොකු ටොක්ස්
  12. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    අම්මට හුඩු, අම්බානක කක්කි වලට රිප්ලයි කරන්න තියෙනවා.... ඩොන්ට් වොරී හිමීට උත්තර දේන්නම් . ඔක්කොටම රිප්ලයි කරනවා...අනිවා
  13. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    පරන එෆ් . බී 15 වලට මොන 95 ද ඩො, අර එකෙක් රේස් යන්න කතා කරෙ. 180ක් තියා ඔවගේ සමහර වෙලවට ලෙඩක් ආවත් හොයන්න බෑ. අපෙ ඔෆිස් එකෙ එකෙක්ගෙ එකෙ සද්දයක් අවා හොයා ගන්න බැරිවෙන්න. හෙනකාලයක් ගැරාජ් එකෙ තියලා මොනා කර ගත්තද කියලවත් අහන්න බැරි වුනා ඔවාගෙ සීන් එක මෙකනෙ, හොඳනම් හොඳයි, කෙල උනොත් දිගටම එහෙම තමයි
  14. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    මට නොකියුවට මට මෙකට නම් උත්තරයක් දෙන්න වෙනවා ඔන්න මල්ලී කාට උනත් පච ගහන්න එපා. මං පදින්නේ නැති දවස් වල පැය 24ම එලියෙ, කොච්චර වැස්සත් එහෙම සීන් එකක් වෙන්නේ නෑ. නොමග යවන්න එපා මිනිස්සුන්ව
  15. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    මම හිතන්නේ මට වඩා උඹට ඔක ගැල පෙනවා, උඹනෙද අර වැස්සියන්ට අවකලනය කියල දෙනවා කියපු එකා... එ කියන්නේ උඹ හරකෙක්නෙ?
  16. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    මචං ඩීසල් ද හොඳ? වින් ඩීසල් එකද?
  17. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    පොඩ්ඩක් හිටු, උඹ කියලා තියෙන දේවල් ගැන අයෙත් පොඩ්ඩක් හිතලා බලපං, සමහර එවුන් වගෙ එක්ස්ට්‍රීම් වෙන්න එපා. ක්ලාස් එකක් තියා ගනින්. මට ඔෆිස් එකෙ වැඩ යකෝ, මම රෑට රිප්ලයි කරන්නම්.
  18. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    තොපි තමයි වැඩෙ එහෙම වෙන තත්වෙට පත්කරෙ. යකො පට්ට ඇටෙන්ශන් එකක් දුනම පේජස් 200 ගනන් යනකොට කොහොද එකේ දාන්නේ. අනිත් එක මම පලවෙනි එක දාන කොට අරන් සතියක්වත් නෑ. එක්ස් පීරියන්ස් නැතුව කිසි දෙයක් කියන්න බෑනෙ
  19. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    මොකක්ද මුන්ට ඔකෙන් තියෙන වාසිය

    No contents