කාwosh එක ලගට ගිහින් සචීව ගත්ත මමත් ශානුත් කෙලින්ම ගියෙ කොහුවල ලාෆ් සුපර්මාකට් එකට
චාවි මම බොතල් ගන්නම් ඒ ශාන්
මම සෑන්ඩි සිගරට් ගන්නම් ඒ සචී
හරි අවුලක් නෑ..
අන්තිමේදි අපි ආයෙ කාර් එකට නෑග්ගෙ රොක්ලන්ඩ් වයිට් රම් බෝතල් තුනක්, කිස්ට් ලෙමන් ඈන්ඩ් මින්ට් නෙක්ට තුනක්, ඩන්හිල් ලයිට්ස් සහ...