1. dayamperera

    දුමින්දත් රට පනී වගේ

    බුදුඅම්මෝ සන්වර්ධනේනම් එපෝ ! ණය අරගෙන හොරකම් කරනවට වඩා හොඳය් මොකුත් නොකරම ඉන්න එක . ගෙවන්න වෙන්නේ අපිටනේ .
  2. dayamperera

    Castrato 18+

    BUMP
  3. dayamperera

    රටට වැඩියෙන්ම සුදුසු බලශක්තිය? ........ ජුරිය ඔබ&#35

    ගල් අඟුරු ලාබ උනාට පරිසර ප්‍රශ්න දැනටම ඇවිත් තියෙන්නේ . ලාබ හැම දේම රටට හොඳය් කියල හිතන්න අමාරුය් .
  4. dayamperera

    මීයන් කැරපොත්තන් එළවමුද?

    mehema ekak kohewath naa. baluwa hamathanama.
  5. dayamperera

    dermatologist [HELP]

    MRI kiyanne mokakda ?
  6. dayamperera

    මහින්දගේ පාද යාත්‍රාව

    paada yaathra gihin kohomada aandu peralanne ? horu samaga heluwenda yanne ?
  7. dayamperera

    HOW OLD ARE YOU?

    labana awruddedi innawa....:P
  8. dayamperera

    මත්තලට වඩා හොඳ එකක්...

    මහින්දගේ කාලෙත් එහෙමය් රජකාලෙත් එහෙමය් ................
  9. dayamperera

    රජකම අහිමි උනත්

    අධිවේගේ කවදාවත් පාවිච්චි කරන්නේ නැතුව ඒකෙ ණය ගෙවන්න බදු ගෙවන රටේ බහුතර ජනතාවට ඊටත් වඩා බුදු සරණය් !
  10. dayamperera

    අසැල්වැසි රටේ සුපර්සොනික්‌ කෲස් මිසයිලය

    mona misailada ban...parippu ewalath apiwa baya kalaane mun. ape ewn stage palenna kaagahuwata aththa eka thamai.
  11. dayamperera

    කුහක අදම ජෙප්පෝ

    M R jvp ekata hari aadare athi...........:lol:
  12. dayamperera

    අධිවේගයෙන් යමු...

    අව්රුද්දකට සැරයක් අධිවෙගෙන් කතරගම යන්න ජීවිත කාලෙම ණය ගෙවන්න වෙනවනේ බන් මෙහෙ . ජපන ඕව හැදුවේ ලෝකෙට ණයවෙලා නෙවෙය් .
  13. dayamperera

    ජ.වි.පෙ. සුරකිමු...

    මේ පක්ෂ දෙකට මේ රට හදන්න බෑ යකෝ .......... ඒක තේරුම්ගන්න අවරුදු 100 ක් ඕනෙද ?:angry:
  14. dayamperera

    ජ.වි.පෙ. සුරකිමු...

    හොඳ නැත්නම් හොඳ නෑ කියන්නේ නැතුව මොන මගුලක්ද කියන්න කියන්නෙ ? මෙච්චරකල් හිටපු ආණ්ඩු හොඳනම් අපේ රටේ මිනිස්සුන්ට පිටරට ගිහින් බලමෙහෙවරකම් කරන්න වෙනවද ? අපේ රටේ මිනිස්සු පන එපා කියල බෝට්ටුවෙන් australia යන්න දඟලන්නේ හොඳ රටක ජීවත්වෙන්න අස නිසා නෙවෙය්ද ? රට දියුණු වෙන්නේ නැත්තේ රටේ වැරද්දක්ද...
  15. dayamperera

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ZJs_1PqRck8 asai yako dakiddi..dan mehema balanna ekek nane :(
  16. dayamperera

    breaking news - සංඛපාලට ගුවන් යානයක් වැටි ගිනි ගනී

    මානසිකව වැටිච්ච බෛයන්ගේ අදෝනා අහලම එපාවෙලා .
  17. dayamperera

    1973 දී_කොළඹ_නගරය

    83 දිනම් පොඩි එකෙක් තමය් :P

    No contents