බඩු තිබුනට යුද්ධ කරන්න පුළුවන් කමක් නෑ .ඔසාමා ඇමෙරිකාවට ගැහුවට පස්සේ තමය් ත්රස්තවාදයට විරුද්ධව බලගතු රටවල් වල මතයක් ගොඩනැගුනේ. ඒක උනේ නැත්නම් අපිට කවදාවත් සාර්ථක යුද්දයක් කරන්න පුළුවන් වෙන්නේ නෑ . චන්ද්රිකාගේ කාලෙත් සීමිත මෙහෙයුම් කලා .
යුද්ධයේ අවසන් ජයග්රහණයට ඒ හැම මෙහෙයමුකදිම ජීවිතය දුන්න...