වෙලන්නේ නැතුව ලුණු දෙහි දාන විදියක් ඉස්සර හම්බුනා group එකකින්. සීනි එහෙම දාලා හදන්නේ. ඒක හොයා ගන්න නෑ දැන්. දන්න එකෙක් ඉන්නවද. Youtube එකේ තියෙන්නෙ සීනි නොදා හදන එකක්. වෙනදා හැදුවේ වේලාල. දැන් අව්ව නෑ.
බෑ.දෙහි ගොඩක් හම්බුනා. ඒක ලුණුදෙහි හදන්න බැලුවේSalt Lime bump
පායන කාලෙ එනකන් ඉමු එහෙනන්![]()
අන්න හරි. සීනි දාන එක ඕනේගින්දරේ රත් කරලා හදන එකද ?
සීනි දාන එක හම්බුනේ නෑape amma eke tibba
එක පාරක් හදලා තියෙනවා. ඒක රස නං නැහැ අව්වේ වේලලා හදන එක වගේ.අන්න හරි. සීනි දාන එක ඕනේ
අව්ව නෑ බං.දැනුත් වහිනවා. ඇඳුමක්වත් වෙලන්න බැරි වෙන්න වැස්ස. ලිපේ තියෙන එක තමා මේ වෙලාවේ හොඳ.එක පාරක් හදලා තියෙනවා. ඒක රස නං නැහැ අව්වේ වේලලා හදන එක වගේ.
මටත් මතක නැහැ හදපු විදිය නං.
බිලිං අච්චාරු එහෙමත් හදනවා එහෙම.
ai ban seeni danne.. seeni danna epa, achchi issara hadanwa supiriyak, kochchi dala..වෙලන්නේ නැතුව ලුණු දෙහි දාන විදියක් ඉස්සර හම්බුනා group එකකින්. සීනි එහෙම දාලා හදන්නේ. ඒක හොයා ගන්න නෑ දැන්. දන්න එකෙක් ඉන්නවද. Youtube එකේ තියෙන්නෙ සීනි නොදා හදන එකක්. වෙනදා හැදුවේ වේලාල. දැන් අව්ව නෑ.
දේවාලෙකින් දෙහි කපලා අයින් කරන ඒවද? ඊයා.බෑ.දෙහි ගොඩක් හම්බුනා. ඒක ලුණුදෙහි හදන්න බැලුවේ
------ Post added on Nov 4, 2024 at 4:46 PM
අනිත් එක මාසයක් වගේ යද්දී පට්ට අඹුල් වෙනවා. දැක්කත් ඇඟ හිරි වැටෙනවා. සීනි දාන එක පට්ට. වෙළලා හැදුවේ කලින්. ඉස්සර හම්බුනා ලිපේ හදන එකක්. ඒක දැන් නෑ හොයා ගන්න. විනාකිරි ගොඩක් දාලා හදන්නේ.ai ban seeni danne.. seeni danna epa, achchi issara hadanwa supiriyak, kochchi dala..
නෑ. ගෙඩි .ගහෙන් කඩපුවා.දේවාලෙකින් දෙහි කපලා අයින් කරන ඒවද? ඊයා.![]()
සමාවෙන්නමේ ලුණු දෙහිද යකෝ
බෑ.දෙහි ගොඩක් හම්බුනා. ඒක ලුණුදෙහි හදන්න බැලුවේ
------ Post added on Nov 4, 2024 at 4:46 PM
බුද්ධාගමට පහර ගහන හීන් නූල් පාදිලියා.සමාවෙන්න
abcd බව කරුණාවෙන් සලකන්න
ලුණු දෙහි කන ගමං මේක බලන්න
හොදට ලුණු ඇඹුල් ඇතුව කියනව
ok I was joking bro. anyway, why would you add sugar to it? I don't think you need to dry them in the sun beforehand to make lunu-dehi. I remember my grandma making it without drying. Just cut lemons into four pieces and stuff them with salt and juat put them in a glass bottle.අනිත් එක මාසයක් වගේ යද්දී පට්ට අඹුල් වෙනවා. දැක්කත් ඇඟ හිරි වැටෙනවා. සීනි දාන එක පට්ට. වෙළලා හැදුවේ කලින්. ඉස්සර හම්බුනා ලිපේ හදන එකක්. ඒක දැන් නෑ හොයා ගන්න. විනාකිරි ගොඩක් දාලා හදන්නේ.
නෑ. ගෙඩි .ගහෙන් කඩපුවා.
------ Post added on Nov 4, 2024 at 4:55 PM