Personalty තමයි. කෙල්ලෝ ලස්සන කියලා බලන්නේ අපි හිතන දේ නෙමෙයි. උන්ට රැකවරණය දෙන්න පුලුවන් කොන්ද පන තියෙන කොල්ලෙක්ව. ඒකනේ චූටි නංගිලා අයියලාට වැඩියෙන් සෙට් වෙන්නේ උන්ගේ වයසේ එවුන්ට නැතුව. අපේ හැසිරීමෙන් කතාවේන් පෙනුමෙන් මේ හැමදෙයෙන්ම කෙල්ල කොල්ලගේ personalty එක මනිනවා. ජීවී පාර්ශව දෙකක් එකතු...