ගූගල් එකේ සර්ච් වෙන්නැති ඩවුන්ලෝඩ් ෆයිල්
ගූගල් වල ඉන්ඩෙක්ස් වෙච්චි සයිට් වල රිසාල්ට් නේ ඕකේ පෙන්නන්නේ. ඉන්ඩෙක්ස් වෙන්නත් මාසයකට වඩා යනවනේ.. ඉතින් අදාල දේ වෙබ් එකේ තිබ්බත් පෙන්නන්නෙ නෑ .. ක්රැක් අනන්මනන් විතරක් තියෙන සයිට් වගයක් මේකේ දාලා තිබ්බා..මතක නෑ
එහෙම නැත්තම් මෙන්න මේ විදිහට ගූගල්...