agreed
වෑන් එකේ නම්බරෙයි ඩ්රයිවර්ගේ/සහායකගේ වැඩ කරන නම්බර් එකක් ඉල්ල ගන්න.
වෑන්කාරයෝ ගොඩක් වෙලාවට 1.45 ඉස්කෝලේ ඇරියම 2 වෙද්දි ඉන්න ලමයි ටික අරන් එනවා බූරුවා වගේ. සමහරවිට ලමයා විනාඩි පහක් පරක්කු වෙන්න පුලුවන්..ඒ වෙලාවට හොයලා බලන එකෙක්ගේ වාහනේට දාපං..
ලමයගේ බෑග් එකේ හදිස්සියකට කෝල් එකක් ගන්න...