මේකි මාර කෙල්ලෙක්නේ ...!!!

sanu2000

Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    උබ ඕකිව බෑදපන් බන්, කිසිම අවුලක් නෑ



    මීට ජයරත්න මල් ශාලව
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඕවානම් පුතා හැදෙන වැරදි නෙමෙයි..
    සාමාන්‍යයෙන් යාළුවෙලා ඉන්නකොට තත්වෙ ඔහොමනම් බැන්දට පස්සේ අනිවා වැඩිවෙනවා
    තමන්ගේ අම්මට සලකන විදියට වඩා දරුණු විදිහට තමයි නැන්දම්මට සලකන්නේ
    මගේ මස්සිනත් ඔය වගේ උර ච්ක්‍රමාලයක් කරගහගෙන දැන් විදෝනව :rofl:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    denmama halapan.. neththan sada soththi :P
    gon waaha kara gahaganna epa.. uba yalu wela inne awurudu 5-6 wenna puluwan.. eth jiiwitha kalayak inna wenneth eya ekkama thamai..
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    අත දිගෑරලා ගහපියකෝ කන පැලෙන්න දෙකක් :growl:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ගෑනු ඔක්කොම එකයි බං මගෙ එකත් ඔයිට දෙවෙනි නෑ හොස්ස ලගින් මැස්ස යන්න බෑ
    ඒත් අපි එයාලව තේරුම් අරන් ඒ විදිහට හැඩගැහෙන්න පුලුවන්නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ අපිත් කැත්තට පොල්ල වගේ හිටියොත් ඉවරයි. ගෑනු පිරිමි බේදයක් නෑ එක්කෙනෙක් නම්‍යශීලී වෙනනම වෙනව ඒ ගෑනු කෙනාද පිරිමි කෙනාද කියන එක අදාල නෑ

    :yes::yes::yes: හැම ගෑනීම එකයි..
    බැන්දට පස්සේ යාළුවෙලා ඉන්න කාලේ තිබුන බබා හුකුන් නෑ :D
    හැබැයි බදින්න කලින්ම ඕවර් ලිමිට් රතු කට්ට පනින එකක් සෙට් උනාම ජිවිතේ මල් අපේ අම්ම ඉන්නකම් තමයි :sorry::lol:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113

    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ

    Ubata satis nathan atha arla dapan danma... eka dennatama hndai
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    :yes::yes::yes: හැම ගෑනීම එකයි..
    බැන්දට පස්සේ යාළුවෙලා ඉන්න කාලේ තිබුන බබා හුකුන් නෑ :D
    හැබැයි බදින්න කලින්ම ඕවර් ලිමිට් රතු කට්ට පනින එකක් සෙට් උනාම ජිවිතේ මල් අපේ අම්ම ඉන්නකම් තමයි :sorry::lol:

    :yes::yes:
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මෙන්ටල් කේස් එකක්. ඔය වගේ ලෙඩ ඕන තරම් තියෙන කෙල්ලො කොල්ලො ඉන්නව. තීරණය උබේ අතේ. උඹ කැමතිනම් ඒකිව බැඳපං. ඩොකෙට්ට පෙන්නල බේත් අරන් දීපන්. මම මේ ගැන හොදින් දන්න නිසයි කියන්නේ.
     

    coolasanka88

    Member
    Feb 19, 2015
    42
    3
    0
    මෙන්ටල් කේස් එකක්. ඔය වගේ ලෙඩ ඕන තරම් තියෙන කෙල්ලො කොල්ලො ඉන්නව. තීරණය උබේ අතේ. උඹ කැමතිනම් ඒකිව බැඳපං. ඩොකෙට්ට පෙන්නල බේත් අරන් දීපන්. මම මේ ගැන හොදින් දන්න නිසයි කියන්නේ.
    :cool::cool::cool::cool:
     

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    DO NOT MARRY.

    Godak tharaha yana ganuth ekka inna ba macho. Your life will be Fucked up.
    telling with experience.

    Even if she is good for a fuck, never let your dick to make the decision.. :)