ගුරුවරුන් බඳවාගැනීමේ තරඟ විභාග ප්රශ්නප&
මචංලා ඔයාලා කාගේ ලඟ හරි තියෙනවද ගුරුවරුන් බඳවාගැනීමේ තරඟ විභාග ප්රශ්නපත්ර මොනවාහරි? තියෙනවනම් දෙන්නෝ. ඒ වගේම තොරතුරු තාක්ෂණ විෂය සඳහා මොනවගේ ප්රශ්නද එන්නේ? දන්න කෙනෙක් උදව් කරන්න පුලුවනිද විභාගය ගොඩදාගන්න...:sorry:
බම්ප් එකක්වත් දාගෙන යන්න ලොකු...