ගොඩාක් වටින ත්රෙඩ් එකක් ..
රෙප් ++
මචං ගේම් එක හදාගත්තා කියමුකෝ අපි කොහොමද ගූගල් හරි ඇපල් ස්ටෝර් එකෙන් ආදායම ලබාගන්නේ ? ගූගල් එකේ මර්චන්ඩයිස් අකවුන්ට් එකක් හදන්න බෑල්ලු නේ ලංකාවේ විදියට:nerd:
https://support.google.com/googleplay/android-developer/table/3539140?hl=en
ලොකු උදව්වක් සප් එකක්...