daily automatic restart at 2am.
Every Sunday 3am schedule restart ekak dala thiyenne.
Everyday auto off, auto ON දාලා තියෙන්නේ
11PM - 3AM වගේ
Ah Samsung, uba me ekai restart eka gana mechchara danne
Vivo x300 Ultra. මමත් reboot කරන්නෙ නෑ බන් ඕෆ් කරන්නෙත් නෑ. Auto උණ නිසා බැලුවෙ අවුලක්වත්ද කියල.Ah Samsung, uba me ekai restart eka gana mechchara danne![]()
ඔව් එහෙම රීස්ටාට් කරන එක හොදයි කියල මටත් හිතෙනවEvery Sunday 3am schedule restart ekak dala thiyenne.
hardware support karanna oni. sony xperia nam na. oxygen os, MIUI, galaxy , color os reno, oppo supporting.restart schedule karanne kohoada machan ?