1. D

    C-HR or Vezel

    මචංලා 2017/2018 C-HR and Vezel. මේ දෙකේ හොඳ නරක මොනවද? දැනට පාවිච්චි කරන්නේ Axio petrol version එකක්. SUV/Cross එකකට යන්න ආසයි. Brand newගණන් වැඩියි. Second hand එකකට යන්න කියල බැලුවේ.

    No contents