1. D

    වටගල 🤦‍♂️

    ඒ දවස්වල හදිසි නීතිය ගෙනාවම මර්ධනය කරනවා කියලා පොලොවේ පස් කන්න හදපු එවුන් නේද මේ. 🤦‍♂️ වෙන කවුරුත් ගේමක් ගහන්න දෙයක් නැහැ. මෙයාලම තියෙන ප්‍රසාදය නැති කරගන්නවා.
  2. D

    Depression, වයිෆ් සහ ලිංගික ජීවිතය

    😅 නැහැ නැහැ බන්. උන්ගේ නෑදෑයොන්ගේ ප්‍රසිද්ධ රහසක්. මේ වගේම ගෑනි ගේ අම්මා රට වටේ පතුරලා
  3. D

    Depression, වයිෆ් සහ ලිංගික ජීවිතය

    මේක සිරා. Wedding එකේ album එක හදද්දී wifege නෑදෑයොන්ගේ photos බලද්දි නෑදෑයොන් ගේ ඔක්කම ඕප දූප කියෙව්වා. පවුල් වල ප්‍රශ්නත් එක්ක. මේ වගේ ඒවත්. Sira scene එකක් කපල් එකක් divorce වෙන්නලු යන්නේ කොල්ලගේ එක පොඩියි දැනෙනවා අඩුයිලු. බලපන් ටිකක් දුරින් නෑදෑ වෙන එවුන් ගැන දන්න දේවල්. මේ වගේ දේවල් ගෙවල්...
  4. D

    Combank digital

    App ekata log wenna puluwan. Habai transfer kranna behe. Web ekata log wennama behe, OTP eka gahuwath
  5. D

    Combank digital

    අද උදේ Combank Digital එකේ Two factor authentication update එකක් ගියා කියල message එකක් ඇවිත් තිබුණා. Security උපරිමේටම කරලා වගේ දැන් user tath log වෙන්න බැහැ. Mobile app එකෙන් log උනත් transfer කරන්න බැහැ
  6. D

    කෙලඋන වටවල ..

    Brand name එක අවුල් ගියොත් හිතන තරම් ලේසි නැහැ නේද? Anchor කිරිපිටි කොහොමද. අපි පොඩි කාලේ Anchor තමයි මන් දැකලා තියෙන්නේ හැම තැනම. මෙලමයින් හරි මොකක් හරි කේස් එකකින් හොඳටම වැටුනා. ඒ මේ තරම් social media වත් නැති කාලේ. දැන් ඒ brand name එක හොයන්නත් නැහැ. වෙන brand නම් වලින් product එක යන්නේ...
  7. D

    true story hutto

    දැන් කාලේ වෙන දේවල් නම් එපා වෙනවා. මං දන්න හොඳ family එකක්. බැඳලා මාස 2ක් ගියේ නැහැ divorced. අරූට තව affair එකක් තිබිලා. මේකිට තාත්තා අරන් දුන්න වාහනේ පොත තියෙන්නේ අරූගේ නමට. ඌ දැන් අලුත් ගෑනිත් එක්ක ඒකේ යනවා. දැන් ලමයෙකුත් ඉන්නවා. අර කෙල්ල තාම ගෙදර. හොඳම වැඩේ කියන්නේ තාත්තා තාම වාහනේ leasing...
  8. D

    ලංකාවේ OTP Scam වලට අහු උන උන්ට දැන් හිරෙත් යන්න වෙනවා, remand ඉන්න වෙනවට නොකරපු වැරදි වලට සල්ලි ගෙවනවා .

    මේක කොහොමද dangerous වෙන්නෙ. මේක නිකන් ඉලක්කම් 6ක ලොතරැයියක සුපිරි දිනුම ඇදෙන්න තියන සම්භාවිතාවක් වගේනේ. OTP එකක ttl එකකුත් තියනවා. එතකොට තත්පර ගානක් ඇතුලත මේ වැඩේ වෙන්නත් ඕනි. පට්ටම පට්ට අඩු probability එකක් මාර dangerous වෙන්නෙ කොහොමද?
  9. D

    අලුත් Honda Fit එක

    මේක මන් දැක්කා කොහුවල sales දෙක තුනකම. 135n එහා වගේ කිවිවේ. ඒකත් 2023. 2025 නම් 150ක් වත් ඇති. මට නම් මේක පරන එකට වඩා කැතයි. කලින් එකට වඩා පොඩියි කියලත් හිතුනා
  10. D

    අයි ෆෝන් අප්ඩේට් එකේ කීබෝඩ් ඉශූ එක එන්නෙ හෙලකුරු වලට විතරද ?

    OS eka update kale nehe, but iphone provides sinhala keyboard neh. Auto suggest nam nehe itin
  11. D

    BYD sealion 5

    දන්නේ නැහැ මචං. ඒ උනාට ගොඩක් අය sealion 6 එක ගත්තනේ. EV වලට බය අය Plugin hybrid ගත්තා.
  12. D

    BYD sealion 5

    It looks nice. Plugin hybrid නිසා ලංකාවේ ගොඩක් විකිනෙන්න ඉඩ තියෙනවා. Colombo පාරක ගියාම sealion 6 වැහි වැහැලා. මේකත් හොඳට විකිනෙයි
  13. D

    BYD sealion 5

    BYD අලුත් එක. Vezel import කරන එවුන්ට කෙල වෙයි වගේ
  14. D

    මොනවද හොඳ genuine web site තියෙන්නේ විවාහ Matrimonial සම්බන්දයෙන්? දන්නා ක්‍රම කියන්න යාලුවනේ!

    මගේ යාලුවෙක්ට හරි ගියා කඩුවෙල ඉසුරු මංගල සේවය කියලා එකකින්. හැබැයි උබ එතනට යන්න ඕනි මං හිතන්නේ. Online එකක් නෙමේ
  15. D

    මේ ගම්මානෙන් ගියේ ඔබ මා ... ශ්‍රී හැදු ගී..........

    Nostalgia. ඉස්සර 7-8 වසරවල බස් එකේ ඉස්කෝලේ යන කාලේ මතක් උනා 🥹. ඒ කාලේ ශ්‍රී fm තමයි 138 බස් හැම එකේම දාන්නේ.
  16. D

    Freelance Tax එක ගෙවපු උන් වරෙන්

    පෙන්නන්නේ නැහැ මචන්. හැබැයි ඒ විදියට හදාගන්න පුලුවන්. මාත් හැදුවේ නැහැ තවම. පුලුවන් කියලා දන්නවා. හිමීට වෙලාව අරගෙන මේක දාලා SET එකත් එකපාරම දාන්න බැලුවේ
  17. D

    Freelance Tax එක ගෙවපු උන් වරෙන්

    Self issuance කරගන්න පුලුවන්. මාත් කලේ නැහැ හැබැයි 😅.
  18. D

    Questions Macbook Air M4 ගන්න තැනක්

    Thanks machan. I am currently using M1/8GB pro. Its been more than 4 years and still working nicely. I have a dell 32 gb 11th gen with ubuntu given by my company and tbh M1 pro is still better than the dell laptop. I am hoping to buy a new one and saw reviews that air is capable of doing lots of...
  19. D

    C-HR or Vezel

    Thanks මචංලා 135-145 range එකේ යන්නේ මචං. ඊටත් වැඩියෙන් 150 ගණනුත් තියෙනවා . toyota taisor එක නම් මට සෙට් උනේ නැහැ. Kia sonet එක නම් තාම බැලුවේ නැහැ.. Axio එකත් මට කිසිම වදයක් දුන්නේ නැහැ.. වාහනේ පරණ වෙනකොට ගෙවෙන පාර්ට්ස් දාන්න විතරයි කරදරයකට කියල තිබුනේ. Toyota or Honda යන්න බැලුවේ එකයි.

    No contents