1. M

    ග්‍රයින්ඩින් මිල්

    මම දැනටත් හොයමින් තමයි ඉන්නේ මචන්.. වැඩේ කියන්නේ මේ සම්බන්දව ව්‍යාපාරයක් කරන මගේ හොදම යාළුවා මට කියන්නෙත් නෑ. ඒ ගැන හිතනකොට මට ගොඩක් දුකයි. මම මේ වැඩේ කරන්න හිතාගෙන ඉන්නේ ගම්පහ. නමුත් යාළුවා ඉන්නේ කොළබ.. මම කොහොම හරි හොයාගෙන හරියට මේ වැඩේ කරනවා. එකට ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා.. ගොඩක් ඉස්තුති...
  2. M

    ග්‍රයින්ඩින් මිල්

    ඒ වැඩේ ටිකක් විතර අමාරුයි මචන්..... කිලෝ 1ක් 2ක් කොටාගන්න සෑහෙන වෙලාවක් යනවා..
  3. M

    ග්‍රයින්ඩින් මිල්

    ඔව් මචන්.. පොඩියට පටන් ගන්න හිතාගෙන ඉන්නේ.. නමුත් හිතුවට වඩා ලොකු කඩයක් හම්බුනා... කුළු බඩු වට්ටෝරු තමයි හොයාගන්න අමාරු මචන්... ගොඩක් පින් අදහස් වලට
  4. M

    ග්‍රයින්ඩින් මිල්

    ඔව් ... ඒක ඇත්ත.. මම පොඩි මැෂින් එකක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ.. ලොකු එකකට යන්න තරම් මුදලක් මගේ අතේ නෑ. මට ඕනේ කොහොමහරි හොද දෙයක් මිනිස්සුන්ට දෙන්න.. මොකද කෑම නිසා තමයි මිනිස්සු අද ගොඩක් ලෙඩ වෙන්නේ. මිරිස් කියල කන්නේ ගඩොල් කුඩු.. ගොඩක් වටිනා අදහස් මචෝ...
  5. M

    ග්‍රයින්ඩින් මිල්

    බුම්ප් කරපු හැමෝටම ගොඩක් ඉස්තුති....
  6. M

    ග්‍රයින්ඩින් මිල්

    ඔව් මචන් එක ඇත්ත.. මෙහෙ පෙන්නන මැෂිම නෙවෙයි ගෙදර ගෙනාවම තියෙන්නේ.. ගොඩක් ඉන්නෙම වංචාකාරයෝ. වැඩිය දන්නේ නෑ කියල දැනගත්තම අන්දවනවා..
  7. M

    ග්‍රයින්ඩින් මිල්

    ඔව් මචන්.. 1 kg කින් 800 g වගේ තමයි ගැන පුළුවන්. කොටසක් මැෂිමේ රැදෙනවා.. කොටසක් හුළගට යනවා.. ගොඩක් ඉස්තුති මචන් ... ඒවගේම ගොඩක් පින්..
  8. M

    ග්‍රයින්ඩින් මිල්

    එකට ඉස්කෝලේ ගිය යාලුවෙක් ඔය වැඩේ කරනවා.. අපේ ගමේ.. මම ටිකක් දුර පළාතකට යන්න ඉන්නේ. එත් මිනිහ මට කියන්නේ නෑ වැඩේ කොහොමද කරන්නේ කියල.. ඔන්න යාලුවෝ..
  9. M

    ග්‍රයින්ඩින් මිල්

    ඔය වචන ටිකම ඇති මචන්.. ගොඩක් පින් මගේ හිත ශක්තිමත් කලාට...
  10. M

    ග්‍රයින්ඩින් මිල්

    thanks machan bump ekata
  11. M

    ග්‍රයින්ඩින් මිල්

    kalee kohomada kiyala visthara tikak danaganna puluwanda machan?
  12. M

    ග්‍රයින්ඩින් මිල්

    බොහොම ඉස්තුති මචන්... උබේ අදහස් මට ගොඩක් වටිනවා... ඒවගේම මේ හැමෝගෙම අදහස් මට වටිනවා...
  13. M

    ග්‍රයින්ඩින් මිල්

    බොහොම ඉස්තුති මචන්... උබේ අදහස් මට ගොඩක් වටිනවා... ඒවගේම මේ හැමෝගෙම අදහස් මට වටිනවා...
  14. M

    ග්‍රයින්ඩින් මිල්

    අනිවාර්යයෙන්ම මම හොද බඩු විතරයි මිනිස්සුන්ට විකුනන්නේ.. බාල බඩු දීල ලාබ ගත්තොත් ඒක මට කවදාවත් හරියන්නේ නෑ...
  15. M

    ග්‍රයින්ඩින් මිල්

    bump walata thanks machans laa :D
  16. M

    ග්‍රයින්ඩින් මිල්

    vali aththa, dmtx, Rukaef බම්ප් වලට තැන්ක්ස් මචන්ස්ලා... asanka04024 ... කන බොන දේවල් වලට හොර කරන එවුන්ට කවදාවත් හරියන්නේ නෑ බන්.. මිනිස්සුන්ට කන්න දෙන්න ඕනේ පිරිසිදු දේවල්...
  17. M

    ග්‍රයින්ඩින් මිල්

    ග්‍රයින්ඩින් මිල් මචන්ලා... මම අලුත් බිස්නස් එකකට අත ගහන්න කියලා හිතාගෙන ඉන්නේ. එක එක ජාතියේ ජොබ් ගොඩක් කලත් ඒ එකකින්වත් ගොඩයාමක් නෑ.එලකිරියේ ඉන්න සහෝදර සහෝදරියන්ගෙන් ලොකු උදව්වක් ඕනේ. එළකිරියේ දැනට මේ සම්බන්දයෙන් බිස්නස් කරන කට්ටිය ඉන්නවනම් මට උදව් කරන්න...අනිත් කට්ටියගේ අදහස් මට ගොඩක් වටිනවා...
  18. M

    LED BULB ප්‍රශ්නයක්

    මචන්... ඕවට බඩු ගන්න හොද කඩ ටිකක් කියපන්කො දන්නා එකෙක්...කඩවල් වල නම් .... බාල බඩු වැඩක් නෑ.. හොද බඩු ගන්න පුළුවන් තැන් ටිකක්...

    No contents