ග්‍රයින්ඩින් මිල්

MaxRaw

Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    ඔය දේවල් ගැන නම් දන්නේ නෑ.
    සුභ පතනවා කරන ඕනෑම දෙයක් ඉහලින්ම සාර්ථක වෙන්න කියලා

    ඔය වචන ටිකම ඇති මචන්.. ගොඩක් පින් මගේ හිත ශක්තිමත් කලාට...
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    Miris molak karana kenekge ath udawwata wage inna porak hamba wela keeyak hari deela A to Z wisthara denaganin. Parana miris mol nan ikman.lk eketh wikunanna thienawa e wage kenekugenuth denaganna puluwan.

    එකට ඉස්කෝලේ ගිය යාලුවෙක් ඔය වැඩේ කරනවා.. අපේ ගමේ.. මම ටිකක් දුර පළාතකට යන්න ඉන්නේ. එත් මිනිහ මට කියන්නේ නෑ වැඩේ කොහොමද කරන්නේ කියල.. ඔන්න යාලුවෝ..
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    ඔය බිස්නස් එක ගැනනම් ලොකු දෙයක් දන්නේ නෑ.නමුත් මචන් වියලි මිරිස් කරල් 1Kg කෙටුවම මිරිස් කුඩු 900g වගේලු ගන්න පුලුවන්.මම ඕක ගැන දන්නෙ ඔච්චරයි.පුලුවන්නම් අමුද්‍රව්‍ය කඩන තැන් වලින්ම ගන්න බලපන්.එතකොට අතරමැදියො නැති නිසා උබට අඩු මුදලකට බඩු ටික විකුන ගන්න පුලුවන්.ජයවේවා මචෝ.

    ඔව් මචන්.. 1 kg කින් 800 g වගේ තමයි ගැන පුළුවන්. කොටසක් මැෂිමේ රැදෙනවා.. කොටසක් හුළගට යනවා.. ගොඩක් ඉස්තුති මචන් ... ඒවගේම ගොඩක් පින්..
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    චයින වලනම් පට්ට මැෂින් තියෙනව මචන්.මෙහෙ තියෙන්නෙ විඳවන මැෂින්.ග්‍රේඩඩ් කම්පැනීස් වලින් ගන්නව නම් ගන්ඩ ඕනේ ඉන්ස්පෙක්ෂන් එකක් කරලා.

    ඔව් මචන් එක ඇත්ත.. මෙහෙ පෙන්නන මැෂිම නෙවෙයි ගෙදර ගෙනාවම තියෙන්නේ.. ගොඩක් ඉන්නෙම වංචාකාරයෝ. වැඩිය දන්නේ නෑ කියල දැනගත්තම අන්දවනවා..
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    uba eka paara mahaa parimanayenpatan gannada hadanne? kocchara area ekak cover karanna balaporotthu wenawada.

    magenam idea eka uba mulinma hoda quality kitchen blender ekak use karala hoda quality products hadapan. mokada uba eka paara loku matchine aragena karanna giyoth profit ganna amarui. moko electricity bill ekath ekka ubata godak kattak kanna wenawa product godak wikunanna. meka adaala wenne salli awulak na kiyala hithenne nathnam witharai.

    anika uba ganna baduwala quality eka gana balapan. dan lankawe tiyana ewage quality eka poddak adui. freelan da mokakda kiyana ewun gahanawa Chicken curry / Fish Curry wage powder. ewata hoda illumakuth tiyanawa. hariyata mixture ekak hadagena eka hit karaanam godak hodai.

    owa mage Idea. harida waradida kiyalanam danne na
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    හොඳ අදහස් ටිකක් මචන්.. වටිනවා.. මුලින් මේ විදියට පටන් අරන් ටික කාලයක් යනකොට දියුණු කරගන්න අවශ්‍ය මැෂින් ගෙනල්ල. එකපාරට ලොකුවට කරන්න යනකොට ටිකක් RISK එකක් තියනවා. (ඔය නොදන්නා Field එකක් නිසා)
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    හොඳ අදහස් ටිකක් මචන්.. වටිනවා.. මුලින් මේ විදියට පටන් අරන් ටික කාලයක් යනකොට දියුණු කරගන්න අවශ්‍ය මැෂින් ගෙනල්ල. එකපාරට ලොකුවට කරන්න යනකොට ටිකක් RISK එකක් තියනවා. (ඔය නොදන්නා Field එකක් නිසා)

    ඔව් ... ඒක ඇත්ත.. මම පොඩි මැෂින් එකක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ.. ලොකු එකකට යන්න තරම් මුදලක් මගේ අතේ නෑ. මට ඕනේ කොහොමහරි හොද දෙයක් මිනිස්සුන්ට දෙන්න.. මොකද කෑම නිසා තමයි මිනිස්සු අද ගොඩක් ලෙඩ වෙන්නේ. මිරිස් කියල කන්නේ ගඩොල් කුඩු..

    ගොඩක් වටිනා අදහස් මචෝ...
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    uba eka paara mahaa parimanayenpatan gannada hadanne? kocchara area ekak cover karanna balaporotthu wenawada.

    magenam idea eka uba mulinma hoda quality kitchen blender ekak use karala hoda quality products hadapan. mokada uba eka paara loku matchine aragena karanna giyoth profit ganna amarui. moko electricity bill ekath ekka ubata godak kattak kanna wenawa product godak wikunanna. meka adaala wenne salli awulak na kiyala hithenne nathnam witharai.

    anika uba ganna baduwala quality eka gana balapan. dan lankawe tiyana ewage quality eka poddak adui. freelan da mokakda kiyana ewun gahanawa Chicken curry / Fish Curry wage powder. ewata hoda illumakuth tiyanawa. hariyata mixture ekak hadagena eka hit karaanam godak hodai.

    owa mage Idea. harida waradida kiyalanam danne na

    ඔව් මචන්.. පොඩියට පටන් ගන්න හිතාගෙන ඉන්නේ.. නමුත් හිතුවට වඩා ලොකු කඩයක් හම්බුනා... කුළු බඩු වට්ටෝරු තමයි හොයාගන්න අමාරු මචන්...

    ගොඩක් පින් අදහස් වලට
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    පෝරිසාදයා;18832515 said:
    normal blender ekakin berida ban oya wede karanna mulin???

    ඒ වැඩේ ටිකක් විතර අමාරුයි මචන්..... කිලෝ 1ක් 2ක් කොටාගන්න සෑහෙන වෙලාවක් යනවා..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔව් ... ඒක ඇත්ත.. මම පොඩි මැෂින් එකක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ.. ලොකු එකකට යන්න තරම් මුදලක් මගේ අතේ නෑ. මට ඕනේ කොහොමහරි හොද දෙයක් මිනිස්සුන්ට දෙන්න.. මොකද කෑම නිසා තමයි මිනිස්සු අද ගොඩක් ලෙඩ වෙන්නේ. මිරිස් කියල කන්නේ ගඩොල් කුඩු..

    ගොඩක් වටිනා අදහස් මචෝ...
    ඔව් එක ඇත්ත.. සලකිලිමත්වෙන්න ඕනේ ප්‍රදානම දේ තමයි මචන් "පිරිසිදුකම" මොකද මේක ආහාර සම්බන්ද දෙයක් නිසා. තමන් අවංකව කරන වැඩේ හරියට කරනවානම් මචෝ ඕනෑම දෙයකින් ගොඩ යන්න පුළුවන්... මුලින් බලන්න ඔයාගේ ටාගට් එකට හරියට මැෂින්.. ටිකක් ඔය ගැන දන්නා කෙනෙක්ගෙන් විස්තර දැනගන්න. මොනවද තියෙන හොඳ Brands, ඒ වගේම සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ගැන ඔය Field එකේ ඉන්න කෙනෙක්ව සෙට් කරගෙන දැනගන්න.. සුබ පතනවා මචන් ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වෙන්න කියල!! :) :)
     
    මම දැනටත් හොයමින් තමයි ඉන්නේ මචන්.. වැඩේ කියන්නේ මේ සම්බන්දව ව්‍යාපාරයක් කරන මගේ හොදම යාළුවා මට කියන්නෙත් නෑ. ඒ ගැන හිතනකොට මට ගොඩක් දුකයි. මම මේ වැඩේ කරන්න හිතාගෙන ඉන්නේ ගම්පහ. නමුත් යාළුවා ඉන්නේ කොළබ.. මම කොහොම හරි හොයාගෙන හරියට මේ වැඩේ කරනවා. එකට ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා.. ගොඩක් ඉස්තුති සහෝ.....
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    මගේ එදිනෙදා ජීවිතයේ ගොඩක් දේවල් වලට විසදුම් ලැබුනේ එලකිරියෙන්... එක මම ඕන තැනක කියනවා.. එළකිරි කියන්නේ ලොකු සමාජ සේවයක්.. නොදැනුවත් කම නිසා අහිංසක පුද්ගලයෝ වංචා කාරයන්ට අහුවෙලා දුක් විදිනවා.. නමුත් එලකිරියෙන් නොමිලේ ලැබෙන දැනුම කවදාවත් මිල කරන්න බෑ.. ඒ නිසා වැදගත් ලිපි ලියන අපේ සහෝදර සහෝදරියන්ට ගොඩක් පින්.. ඒවගේම එළකිරි පවත්වාගෙනයන ඇඩ්මින් සහෝදරයාටත් ගොඩක් පින් මේ වැඩේට...