1. D

    Kandy Wala GF එක්ක Day-Out එකකට යන්න පුළුවන් තැන් මොනවද තිය&#354

    Kandy Wala GF එක්ක Day-Out එකකට යන්න පුළුවන් තැන් මොනවද තිය&#354 Kandy Wala GF එක්ක Day-Out එකකට යන්න පුළුවන් තැන් මොනවද තියෙන්නේ? Kandy කිසිම Hotel එකක් හම්බුනේ නැනේ Day Package තියන. Safety උපරිම වෙන්න ඕනේ.
  2. D

    සම්බාහනය (Spa) කරන්නේ කොහමද කියලා අඩු කාලයකින&

    සම්බාහනය (Spa) කරන්නේ කොහමද කියලා අඩු කාලයකින& සම්බාහනය (Spa) කරන්නේ කොහමද කියලා අඩු කාලයකින් අඩු මුදලකින් ඉගෙන ගන්න පුළුවන් තැනක් තියනවද? හැබෙයි පුහුණු වෙන කාලයේ උනත් පුහුණු වෙන්න සම්බාහනය කරන්න ඕනේ ගැහැණු අයව විතරයි.... පිරිමි අයව කරන්න බෑ. එහෙම තැනක් තියනවද?
  3. D

    Web Design / Dev කරන අය කොහමද local Project හොයාගන්නේ? එපා වෙලා ඉන්න&#

    Bayai bayayi ban. Ekene mama meka ahuweth Class, IT Institute කරන අය ඉන්නවද? IT Institute එකක් දාගන්නේ කොහමද?
  4. D

    Web Design / Dev කරන අය කොහමද local Project හොයාගන්නේ? එපා වෙලා ඉන්න&#

    Ape office eke clinets th ekkath oya scn eka tikak thiyanawa. Ewage samahara ewa multinational companies. But aney manda unta mongalda kiyala.... Website nam WP thamai 99% ma with On-page SEO. But ape office eke clinet lagen wachana 100ka content ekak gannath wadinna one nisa SEO karata wedak...
  5. D

    Web Design / Dev කරන අය කොහමද local Project හොයාගන්නේ? එපා වෙලා ඉන්න&#

    PHP, WP hodata puluwan. HTML, CSS, JS th puluwan, but wediyen office eke use wenne PHP, WP nisa ewa thamai wediyen puluwan.
  6. D

    Web Design / Dev කරන අය කොහමද local Project හොයාගන්නේ? එපා වෙලා ඉන්න&#

    Web Design / Dev කරන අය කොහමද local Project හොයාගන්නේ? එපා වෙලා ඉන්න&# Web Design කරන අය කොහමද බන් Contact හදාගන්නේ? මම Local Project ටිකක් හොයාගන්න දැන් මාස ගානක ඉදන් Try කරනවා. තවම එකක්වත් නෑ බන්. එපා වෙලා ඉන්නේ.... ජොබ් කිරිල්ල එපා වෙන නිසා ජොබ් එක අතර තුරේ Project හොයාගෙන කරලා ඊට පස්සේ Job...
  7. D

    bike karaya happila car eka uda

    Ubala wage un nisai lankawa hadanna beri? Issaraha wahanaya mona widiyata break gehuwath nawathwanna puluwan gap eka thiyagena yanawanam kisima prashnayak ne.
  8. D

    Bendapu Ewngen Help ekak one.

    :lol::lol::lol::lol::lol::lol::lol:
  9. D

    one creation IT කම්පැනි එක ගැන අදහසක් දෙන්න

    Background wena then wala wagema thamai. watema building thiynawa. parawal thiyanawa. podi gahak dekak ehamath thiyanawa.
  10. D

    What is the meaning of "Waradak Kalath Sithakin Nowe" Song?

    Some people said it is about gf/wife and ex-gf. Some said it is about gf/wife and mother.....
  11. D

    සිල්ලර කඩ

    Pol Gediyakin 5k 10k thiyanawa. Hal 1kg ekakin 5k wage thiyanawa. Cake wage ewagen 50% wage. Cake eka rupiyal 400k nam 200k wage labai. Samanyen 2000 - 3000 k dawasakata hoyana eka game ekak newe tikak loku gamakanam thiyenne... Main town ekakanam 5000 - 10000 k dawasakata hoyanna puluwan...
  12. D

    I Can't create a new account on nic.lk

    Seems like they have a maximum length for password but display error as "Passwords should contain at least 1 digit,1 special character and alphanumeric characters. should not contain any blank spaces" when we use long password.
  13. D

    I Can't create a new account on nic.lk

    I tried to create a account on nic.lk When I type password, it always said, "Passwords should contain at least 1 digit,1 special character and alphanumeric characters. should not contain any blank spaces" But I have already added 1 digit,1 special character and alphanumeric characters to...
  14. D

    Class, IT Institute කරන අය ඉන්නවද? IT Institute එකක් දාගන්නේ කොහමද?

    සාමාන්යෙන් IT Institute එකක් වගේ දෙයක් Marketing කරන්න වැඩියෙන්ම හොද Social Media ද? Posters ද? නැත්තම් Hand Bill ද?
  15. D

    Class, IT Institute කරන අය ඉන්නවද? IT Institute එකක් දාගන්නේ කොහමද?

    Class, IT Institute කරන අය ඉන්නවද? IT Institute එකක් දාගන්නේ කොහමද? Software Engineering / Web Developing Job කිරිල්ල එපා වෙලා තියෙන්නේ... Private Projects කරන්න ගියාට Set වෙන්නෙත් නෑ. Job එකෙන් අයින් වෙලා Private Projects විතරක් කරලා ජීවත් වෙන්න අමාරුයි වගේ. ඉතින් මම බැලුවේ Private Project...

    No contents