Class, IT Institute කරන අය ඉන්නවද? IT Institute එකක් දාගන්නේ කොහමද?
Software Engineering / Web Developing Job කිරිල්ල එපා වෙලා තියෙන්නේ... Private Projects කරන්න ගියාට Set වෙන්නෙත් නෑ. Job එකෙන් අයින් වෙලා Private Projects විතරක් කරලා ජීවත් වෙන්න අමාරුයි වගේ.
ඉතින් මම බැලුවේ Private Project කරන ගමන් Web Design, WordPress Development, PHP, SEO, Web Development වගේ Class කරන්න....
සාමාන්යෙන් පොඩි IT Institute එකක් දාන්න කියක් වගේ යනවද බන්?
කොහමද නීතිමය තත්වය? Diploma in Web Development වගේ වගේ Certificates දෙන්න කොහෙන්ද අවසර ගන්න ඕනේ?
මුල්ම ළමයි ටික හොයාගන්නේ කොහමද?
Kandy වල තමයි දාන්න Plan එක rent කරලා පොඩි office room එකක්.... මුලදී මම විතරයි උගන්වන්නේ. Individual and Max 5 Students Group Classes.
මේ වගේ business එකකින් මාසෙකට 50,000+ Profit එකක් හොයාගන්න පුළුවන් වෙයිද?