උබලා කෙල්ලට වැරදි දේවල් කරන්නෙම නැත්ද?
මම මාතලේ. කෙල්ලත් මාතලේ. එකී මට හොදටම ආදරෙයි. මම දන්නා විදියට එකී මට කිසිම වරදක් කරන්නේ නෑ.
මම වැඩ කරන්නේ Colombo... කරන්නේ ටිකක් හොද Job එකක් (Engineer). ඉතින් මෙහෙ Bus වල, Food City වල කෙල්ලෝ, Office එකේ කෙල්ලෝ වගේ ගොඩක් ඉන්නවා පොඩි Try එකක් දුන්නොත්...